ඔන්න අද ඇෆ්ගන් කාරයොත් ෆෝම් වෙලා දිනන්නත් සෑහෙන චාන්ස් එකක් තියෙනව උන්ට කුකුලනේ. උන් අද එංගලන්තෙට දිනල හෙට අපි ඔසියන්ගෙන් කෑවොත් ඉතින් වලක් හාරගෙන වැලලෙන්න තමයි වෙන්නෙ..............
වැඩක් නෑ කුකුලෝහ් මොකා අයින් උනත් බලපන් අන්තිමට උනදේ. ඇෆ්ගන්කාරයොත් අපිට වැඩිය ගොඩක් හොඳ ෆෝම් එකක ඉන්නව. මේ වර්ල්ඩ් කුප් එකෙන් පස්සෙ ලංකාවෙ ක්රිකට් වලටත් වෙන්නෙ වෙස්ට් ඉන්ඩීස් ක්රිකට් වලට වෙච්චි වැඩේ.......කමක් නෑ දසුන් එළියේ නේ.
චමිකත් එනවා. ඊලඟ ඒවා ගේමක් න
පලස්තීන කාරයො ගහන්න නෙ නැද්ද ක්රිකට්ඔන්න අද ඇෆ්ගන් කාරයොත් ෆෝම් වෙලා දිනන්නත් සෑහෙන චාන්ස් එකක් තියෙනව උන්ට කුකුලනේ. උන් අද එංගලන්තෙට දිනල හෙට අපි ඔසියන්ගෙන් කෑවොත් ඉතින් වලක් හාරගෙන වැලලෙන්න තමයි වෙන්නෙ..............
ඒමොකටද උඹ හදන්නෙ උන්වත් ක්රිකට්වලට දාල ෆෝම් කරල අපිට තවත් යන එන මන් නැති කරන්නද?පලස්තීන කාරයො ගහන්න නෙ නැද්ද ක්රිකට්
ඔන්න දැන් තමයි දින්නෙ.......අඩෝ මුන් දැන්නම් කොහොමත් දිනනවා
නෑ උනුත් ෆොම් එකේ ඉන්න නිසාඒමොකටද උඹ හදන්නෙ උන්වත් ක්රිකට්වලට දාල ෆෝම් කරල අපිට තවත් යන එන මන් නැති කරන්නද?