ඇෆ්ගන් කොරෝනා

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් ඇෆ්ගන් කාරයෝ එකා පිට එකා වැටිල දගලනව ඇෆ්ගනිස්තානයේ කොරෝනා පාලනය කරලද තියෙන්නේ බන්?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙයියො තමා දන්නෙ

    wala.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    කොරෝනද ජීවිතයද.... බලනකොට එහෙ තමා හොදටම කරලා තියෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,064
    113
    කොරෝන හැදුනොත් 2% මැරෙන්නෙ. එහෙ ඉදියොත් 100% මැරෙනව ශුවර් නන් 98% ගැන විශ්වාසෙ තියල යන්න වෙනව එළියට
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ඇෆ්ගන් කාරයෝ එකා පිට එකා වැටිල දගලනව ඇෆ්ගනිස්තානයේ කොරෝනා පාලනය කරලද තියෙන්නේ බන්?

    ow bn ekathama unge hadunoth nam iwarai
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යුද්දෙන් අබ්බානම මිනිස්සු මැරෙද්දි කවුද බන් කොරෝනා වලඉන් මැරෙන අය හොයන්නේ.