මචන් ඇෆ්ගන් කාරයෝ එකා පිට එකා වැටිල දගලනව ඇෆ්ගනිස්තානයේ කොරෝනා පාලනය කරලද තියෙන්නේ බන්?
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,822 113 JAPAN Aug 21, 2021 #1 මචන් ඇෆ්ගන් කාරයෝ එකා පිට එකා වැටිල දගලනව ඇෆ්ගනිස්තානයේ කොරෝනා පාලනය කරලද තියෙන්නේ බන්?
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 21, 2021 #2 දෙයියො තමා දන්නෙ
laka007 Well-known member Oct 18, 2008 7,529 5,747 113 Aug 21, 2021 #3 කොරෝනද ජීවිතයද.... බලනකොට එහෙ තමා හොදටම කරලා තියෙන්නේ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,274 100,070 113 Aug 21, 2021 #4 කොරෝන හැදුනොත් 2% මැරෙන්නෙ. එහෙ ඉදියොත් 100% මැරෙනව ශුවර් නන් 98% ගැන විශ්වාසෙ තියල යන්න වෙනව එළියට
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 21, 2021 #5 MARADANA1 said: මචන් ඇෆ්ගන් කාරයෝ එකා පිට එකා වැටිල දගලනව ඇෆ්ගනිස්තානයේ කොරෝනා පාලනය කරලද තියෙන්නේ බන්? Click to expand... ow bn ekathama unge hadunoth nam iwarai
MARADANA1 said: මචන් ඇෆ්ගන් කාරයෝ එකා පිට එකා වැටිල දගලනව ඇෆ්ගනිස්තානයේ කොරෝනා පාලනය කරලද තියෙන්නේ බන්? Click to expand... ow bn ekathama unge hadunoth nam iwarai
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Aug 21, 2021 #6 යුද්දෙන් අබ්බානම මිනිස්සු මැරෙද්දි කවුද බන් කොරෝනා වලඉන් මැරෙන අය හොයන්නේ.