ඇෆ්ගනිස්තානය ශී‍්‍ර ලංකාව පරදයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇෆ්ගනිස්තානය ශී‍්‍ර ලංකාව පරදයි


    පන්දුවාර 20යි 20 කි‍්‍රකට් පිටියේ නවතම ශ්‍රේණිගත ලැයිස්තුවට අනුව ශී‍්‍ර ලංකාව අභිභවා යාමට ඇෆ්ගනිස්තානය සමත්වී තිබෙනවා. ශී‍්‍ර ලංකාව 09වන ස්ථානයේ පසුවද්දී නවතම ශ්‍රේණිගත කිරිමේ ඇෆ්ගනිස්තානය පසුවන්නේ 08වන ස්ථානයේයි. ශි‍්‍ර ලංකා කණ්ඩායම 20යි 20 පිටියේ ලැබූ පරාජයන් හා ඇෆ්ගනිස්තානය ඉකුත් සමයේ ලැබූ ජයග‍්‍රහණයන් ඊට හේතුවී තිබෙනවා.

    පන්දුවාර 20යි 20 කි‍්‍රකට් පිටියේ පෙරමුණේ පසුවන්නේ පකිස්තානයයි. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරිම් අනුව ඉන්දියාව පළමු ස්ථානයේ පසුවන අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය පෙරමුණේ පසුවනවා.



    download (1).jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ක්‍රිකට් ගහන්න ආපු කාලෙත් අනික් ටෙස්ට් ගහපු රටවල ක්‍රිකට් රසිකයෝ හූල්ලන්න ඇති අපි වගේම :D