ඉස්සර උන් එළුවෝ දක්කාගෙන හිටපු සාමාන්‍ය දුප්පත් රටක්. 1980 ගණන් වල සෝවියට් උන් ඇෆ්ගනිස්තානේ සමාජවාදී ආණ්ඩුවක් හදන්න සපෝට් කරනවා. ඒ ආණ්ඩුවට විරුද්දව කැරලි කණ්ඩායම් ගොඩක් එකතු වෙලා "මුජහිඩින්" කියලා නමකින් කැරලි ගහන්න පටන් ගන්නවා. USA මුන්ට money +weapons +training දෙනවා සෝවියට් උන්ට ගහන්න. අලුත් ආණ්ඩුව බේරගන්න සෝවියට් උන් උන්ගේ හමුදාවත් එවනවා. සෝවියට් හමුදාවත් රෙද්දේ රෙවෙන්න කාලා ආයේ යනවා. අන්තිමට ඇෆ්ගන් ආණ්ඩුව වැටිලා මුජහිදීන් එවුන් රටේ පාලකයෝ වෙනවා. මුජහිඩින් එකේ හිටපු බලවත්ම සෙට් එකක් තමයි අල් කයිඩා and තලේබාන් කියලා එන්නේ. මුන් උදවු කරපු ඇමරිකාවටම අරිනවා 9/11 attack එකේදී. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහනවා මුන් එක්ක තරහට. අන්තිමට ඇමරිකාව අවුරුදු 20 යුද්ද කරලා අලුත් ආණ්ඩුවක් හදලා, ලොකු හමුදාවක් train කරලා 2021දී යන්න හදනවා. උන් යනවා කියලා notice එක දීලා බඩු පැක් කරනත් කලින් තලේබාන් කාරයෝ මුළු රටම ආයේ අල්ල ගන්නවා. LOL
After 20 years of war, spending 2 trillion+ USD and 2500 military deaths, it all came back to pre 2001 Taliban ruled Afghanistan.