ඇෆ්ගනිස්තානෙ සිද්දිය මුල ඉදන්.

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ඉතිං උබලට ඒක ගැන දන්නෙ නැත්තන් ඉගෙන ගන්න අවුරැදු 20 තිබ්බනෙ බං? 2000 උන්ගෙ ලොකුම වරද ඕකයි. උබල අන්තර්ජාලෙනං යුද්ධෙ ඉදන් වෛද්ය විද්යාව වෙනකං හැම දේම දන්නව. අපිට ඒ කාලෙ මේ වගේ අන්තර්ජාලෙ තිබුනෙ නැහැ. උබල අහල තියනවද සමුදුර, මුතුහර, සිව්දෙස? ඔව කියවල තමයි දැන් අද උනත් දෙයක් හොයල කියවල දැනගන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.. තරහකින් නෙවෙයි ආදරේට කිවුවෙ.
    හැමදේම දන්නේ නැනේ බන් ඉතින්. සිද්දියක් වෙන්න ඕන ඉතින් දෙයක් හොයලා බලලා ඉගෙනගන්න. උබ කියන එකත් හරි. ඉන්ටර්නෙට් වලට කලින් අහු වෙන හැම එකම කියවල ගොඩක් උන් ඔලුවට දාගන්නවා. දැන් ඉතින් සර්ච් කරලා හොයන්න පුළුවන් නිසා ඔලුවේ ඕවා තියාගන්නේ නැ 😔. සිද්දිය උන වෙලාවේ මන් හොයලා කියවලා බැලුවා අයිඩියා එකක් ගත්තා. එත් බන් සමහර ඩයල් ඉන්නවා වල්ඩ් නිවුස්, ඉන්ටනැෂනල් පොලිටික්ස් එහම අයන්නේ ඉදන් දන්නා උන්. උන් ලස්සනට කතාව කියද්දි හරි අසයි අහන් ඉන්න. අපි හොයලා දැනගන්නවට වඩා ගොඩක් දේවල් උන්ගෙන් දැනගන්න හම්බෙනවා. 🙌 🙏 :love:
     
    • Love
    Reactions: 10ben

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පකේ සුද්ද තලේබාන්කාරයට බයේ පැනල දියුව ඕක තමයි උනේ ඉතින්..🤣🤣🤣සුද්දන්ගෙත් විසිල් විතරයි🤣🤣

    චීනට තැනක් හදල දෙන්න දෙන ගේමක් බලපන්කො. 😆 කමක් නෑ උත්සාහය තමයි වැදගත්. කොච්චර කරත් කවුරුවත් RMB එකවත් චීනාවත් ගනන් ගන්නෙ නැති එක නං ජුක තමයි. බලපන් චීන කොලණි උන ලංකාවෙ උනත් විදේශ සංචිත ඩොලර් වලින් තියෙන්නෙ. චීනෙත් එහෙමයි. 🤦🤣

    ඉස්කෝලෙට බාර දුන්න කාලෙත් උබට ඔය උත්සාහය තිබුන නං දෙයක් ඉගෙනගෙන වැදගත් රස්සාවක් වත් කරන්න තිබුණා. 😕
     

    gurulugomi

    Well-known member
  • කිව්වත් වගේ මෙන්න තවත් සරල යූටියුබ් විග්‍රහයක්


    ඉස්සර උන් එළුවෝ දක්කාගෙන හිටපු සාමාන්‍ය දුප්පත් රටක්. 1980 ගණන් වල සෝවියට් උන් ඇෆ්ගනිස්තානේ සමාජවාදී ආණ්ඩුවක් හදන්න සපෝට් කරනවා. ඒ ආණ්ඩුවට විරුද්දව කැරලි කණ්ඩායම් ගොඩක් එකතු වෙලා "මුජහිඩින්" කියලා නමකින් කැරලි ගහන්න පටන් ගන්නවා. USA මුන්ට money +weapons +training දෙනවා සෝවියට් උන්ට ගහන්න. අලුත් ආණ්ඩුව බේරගන්න සෝවියට් උන් උන්ගේ හමුදාවත් එවනවා. සෝවියට් හමුදාවත් රෙද්දේ රෙවෙන්න කාලා ආයේ යනවා. අන්තිමට ඇෆ්ගන් ආණ්ඩුව වැටිලා මුජහිදීන් එවුන් රටේ පාලකයෝ වෙනවා. මුජහිඩින් එකේ හිටපු බලවත්ම සෙට් එකක් තමයි අල් කයිඩා and තලේබාන් කියලා එන්නේ. මුන් උදවු කරපු ඇමරිකාවටම අරිනවා 9/11 attack එකේදී. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහනවා මුන් එක්ක තරහට. අන්තිමට ඇමරිකාව අවුරුදු 20 යුද්ද කරලා අලුත් ආණ්ඩුවක් හදලා, ලොකු හමුදාවක් train කරලා 2021දී යන්න හදනවා. උන් යනවා කියලා notice එක දීලා බඩු පැක් කරනත් කලින් තලේබාන් කාරයෝ මුළු රටම ආයේ අල්ල ගන්නවා. LOL

    After 20 years of war, spending 2 trillion+ USD and 2500 military deaths, it all came back to pre 2001 Taliban ruled Afghanistan. 😂
    Thanks for this explanation!
    ------ Post added on Aug 18, 2021 at 4:05 AM
     
    • Love
    Reactions: DarkMax

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඹයා දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ හිටියද?
    හිටියෙනම් නැහැ. හැබැයි පස්සෙ කියවල දැන ගත්ත. පන්සිල් පද පහයි අම්මට වදින ගාථවයි අහද්දී " බුද්ද කාලෙ භාරතයේ මම හිටියේ නැහැ " කිව්වේ උබ නෙවේයිනේ ? පෝර්න් ස්ටාර්ලගේ ලග්නෙයි, උපන් වෙලාවයි, අපලෙට පුකේ ඇරගන්නවද කටට ගන්නවද ආදී විස්තර ලියුවේ උබ නේද? ඒවත් ලග ඉදල අහල ලියපුවද?