ඇෆ්ගනිස්ථානයේ ඇති බුදුන්ගේ පාත්රය මීට වසර 2666ට කලින් දඹදිව වැඩ වාසය කල ගෞතම බුදුන් දානය වැලඳීමට භාවිතා කරන ලඳ පාත්රය ඇෆ්ගනිස්තානයේ කාබූල් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර මෙය ලබාගත යුතු බවට ඉන්දීය නායකයෙකුවෙන රගුවන් ප්රසාදි සින්ග් මහතා පවසයි.