ඇෆිලේට් මාර්කටින් වලට සයිට් එකක් හදල දෙන&#3530

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    තාම වැඩේ ඉවර නෑ බන්.සයිට් 4ක් කරනවා බන්.දැන් ගොඩක් දුරට ඉවරයි.

    kawda machan karana kena?
    eka site ekakata kiyal gannawada?
    time duration?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    ඔව් මචං උඹ හරි.උඹ වගේම තමයි මමත්.ඒත් උඹ ගෙවන ගානට වඩා ගොඩක් අඩුවට වැඩේ කරල දෙන එවුන් ඉන්නවා බන්.අපි මහ ලොකු සල්ලි කාරයො නෙමෙයිනෙ. මේව ආතල්එකට කරන වැඩ නෙමෙයිනෙ.පොලියට අරන් ගෙව්වත් අපිමනෙ ගෙවන්න ඕන.මට මේ එලකිරියෙම කෙනෙක් සෙට් උනා.ඌ වැඩේ මේ දවස්වල සුපිරියටම කරගෙන යනවා.වැඩි විස්තර පස්සෙ කියන්නම්.

    thawama wede iwara nedda ban?
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    machan kohomada umbe site eke wade.thama iwara nadda ? update ekak dapanko apitat danaganna
     
    Sep 23, 2013
    188
    6
    0
    තාම වැඩේ ඉවර නෑ බන්.සයිට් 4ක් කරනවා බන්.දැන් ගොඩක් දුරට ඉවරයි.

    මචං උඹේ වැඩේ කරල ඉවරද.දැන් අර්නිං පටන් අරන්ද තියන්නෙ. අප්ඩේට් එකක් දාපන්කො.මටත් වැඩක් කරගන්න ඕන. වැඩේ හොදට කලා නම් කන්ටැක් කරල දීපන්කො

    mama nam meken site ekak hadanagaman inne.. 640$
    http://marketingeggs.com/

    මචං මේ සයිට් එක දැන් වැඩ නෑනෙ බන්.උඹේ වැඩේ කරගත්ත ද. මටත් වැඩක් කරගන්න ඕන.වැඩේ හොදට කලා නම් කන්ටැක් කරල දීපන්කො
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං උඹේ වැඩේ කරල ඉවරද.දැන් අර්නිං පටන් අරන්ද තියන්නෙ. අප්ඩේට් එකක් දාපන්කො.මටත් වැඩක් කරගන්න ඕන. වැඩේ හොදට කලා නම් කන්ටැක් කරල දීපන්කො
    ඇත්තටම තාම ඌ වැඩේ ඉවර කරල දුන්නෙ නෑ බන්. අර්නින් තියා වැඩේ තාම ඇදි ඇදී යනවා. දැන් මාස 3ත් ඉවරයි. තව ටිකක් බලල කියන්නම් විස්තර.
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    ඇත්තටම තාම ඌ වැඩේ ඉවර කරල දුන්නෙ නෑ බන්. අර්නින් තියා වැඩේ තාම ඇදි ඇදී යනවා. දැන් මාස 3ත් ඉවරයි. තව ටිකක් බලල කියන්නම් විස්තර.

    kawda umbe site eka karanne
    http://marketingeggs.com/ meke karana kenada ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    අපි mns (micro niche sites) නම් කරනව. හොඳ CPC එකක් එක්ක mns පැකේජ් එකක් නම් දෙන්න පුළුවන් සාදාරණ ගාණකට ඇඩ්සෙන්ස් හරි වෙනත් PPC සයිට් වලට හොඳ විදියෙ.

    අපිට nicheටෙක තෝරගන්න හැකි නම් කරල දෙන්නම් :)ටෙක සයිට් එකක ඔක්කොම කරනවට වඩා මගෙ නම් හැඟීම සයිට් කිහිපෙක නෙට්වර්ක් එකක් දුවන එක හොඳයි කියල.

    (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී)

    :yes:
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මන් හදපු එකක් තියෙනවා US එකෙක්ට. ලොකු ගානක් ඕනේ නැ.5000 වගේ දීල පොඩ්ඩක් එඩිට් කරලා ගනින් ඕනේ නම්.pm එකක් දාහන්
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    මන් හදපු එකක් තියෙනවා US එකෙක්ට. ලොකු ගානක් ඕනේ නැ.5000 වගේ දීල පොඩ්ඩක් එඩිට් කරලා ගනින් ඕනේ නම්.pm එකක් දාහන්

    mokakda niche eka
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    ඇත්තටම තාම ඌ වැඩේ ඉවර කරල දුන්නෙ නෑ බන්. අර්නින් තියා වැඩේ තාම ඇදි ඇදී යනවා. දැන් මාස 3ත් ඉවරයි. තව ටිකක් බලල කියන්නම් විස්තර.

    oka hadanna keeyak illuwada? umbata thaniyama karanam igena ganna thibuna
    mama igena gannath ekka thaniyama ekak heduwa. mata okkoma wiyadam giya 15000 k withara articles liyanna & hostings walata
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    oka hadanna keeyak illuwada? umbata thaniyama karanam igena ganna thibuna
    mama igena gannath ekka thaniyama ekak heduwa. mata okkoma wiyadam giya 15000 k withara articles liyanna & hostings walata

    කීවර්ඩ් එහෙම හොයාගත්තෙ තනියමද.මොකක්ද යූස් කරපු ටූල් එක.පොඩ්ඩක් විස්තර කියපන්කො.
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    කීවර්ඩ් එහෙම හොයාගත්තෙ තනියමද.මොකක්ද යූස් කරපු ටූල් එක.පොඩ්ඩක් විස්තර කියපන්කො.

    TakasTakas : umbata site ekata kiyak giattada wade baragatta kena?kawda u?
    marketingeggs ekenda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    කීවර්ඩ් එහෙම හොයාගත්තෙ තනියමද.මොකක්ද යූස් කරපු ටූල් එක.පොඩ්ඩක් විස්තර කියපන්කො.

    me threads deka balan thamai wede kare. Thawama site eka heduwa witharai. Rank karaganna weda karanna thiyenawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1727394

    http://forum.entrepreneursclub.lk/index.php?p=/discussion/105/amazon-වලින්-මාසයට-1000/p1