තාම වැඩේ ඉවර නෑ බන්.සයිට් 4ක් කරනවා බන්.දැන් ගොඩක් දුරට ඉවරයි.
kawda machan karana kena?
eka site ekakata kiyal gannawada?
time duration?
තාම වැඩේ ඉවර නෑ බන්.සයිට් 4ක් කරනවා බන්.දැන් ගොඩක් දුරට ඉවරයි.
ඔව් මචං උඹ හරි.උඹ වගේම තමයි මමත්.ඒත් උඹ ගෙවන ගානට වඩා ගොඩක් අඩුවට වැඩේ කරල දෙන එවුන් ඉන්නවා බන්.අපි මහ ලොකු සල්ලි කාරයො නෙමෙයිනෙ. මේව ආතල්එකට කරන වැඩ නෙමෙයිනෙ.පොලියට අරන් ගෙව්වත් අපිමනෙ ගෙවන්න ඕන.මට මේ එලකිරියෙම කෙනෙක් සෙට් උනා.ඌ වැඩේ මේ දවස්වල සුපිරියටම කරගෙන යනවා.වැඩි විස්තර පස්සෙ කියන්නම්.
තාම වැඩේ ඉවර නෑ බන්.සයිට් 4ක් කරනවා බන්.දැන් ගොඩක් දුරට ඉවරයි.
mama nam meken site ekak hadanagaman inne.. 640$
http://marketingeggs.com/
ඇත්තටම තාම ඌ වැඩේ ඉවර කරල දුන්නෙ නෑ බන්. අර්නින් තියා වැඩේ තාම ඇදි ඇදී යනවා. දැන් මාස 3ත් ඉවරයි. තව ටිකක් බලල කියන්නම් විස්තර.මචං උඹේ වැඩේ කරල ඉවරද.දැන් අර්නිං පටන් අරන්ද තියන්නෙ. අප්ඩේට් එකක් දාපන්කො.මටත් වැඩක් කරගන්න ඕන. වැඩේ හොදට කලා නම් කන්ටැක් කරල දීපන්කො
ඇත්තටම තාම ඌ වැඩේ ඉවර කරල දුන්නෙ නෑ බන්. අර්නින් තියා වැඩේ තාම ඇදි ඇදී යනවා. දැන් මාස 3ත් ඉවරයි. තව ටිකක් බලල කියන්නම් විස්තර.
අපි mns (micro niche sites) නම් කරනව. හොඳ CPC එකක් එක්ක mns පැකේජ් එකක් නම් දෙන්න පුළුවන් සාදාරණ ගාණකට ඇඩ්සෙන්ස් හරි වෙනත් PPC සයිට් වලට හොඳ විදියෙ.
අපිට nicheටෙක තෝරගන්න හැකි නම් කරල දෙන්නම්ටෙක සයිට් එකක ඔක්කොම කරනවට වඩා මගෙ නම් හැඟීම සයිට් කිහිපෙක නෙට්වර්ක් එකක් දුවන එක හොඳයි කියල.
(මුදල් නොගෙවා ප්රචාරය කරන ලදී)

මන් හදපු එකක් තියෙනවා US එකෙක්ට. ලොකු ගානක් ඕනේ නැ.5000 වගේ දීල පොඩ්ඩක් එඩිට් කරලා ගනින් ඕනේ නම්.pm එකක් දාහන්
ඇත්තටම තාම ඌ වැඩේ ඉවර කරල දුන්නෙ නෑ බන්. අර්නින් තියා වැඩේ තාම ඇදි ඇදී යනවා. දැන් මාස 3ත් ඉවරයි. තව ටිකක් බලල කියන්නම් විස්තර.
oka hadanna keeyak illuwada? umbata thaniyama karanam igena ganna thibuna
mama igena gannath ekka thaniyama ekak heduwa. mata okkoma wiyadam giya 15000 k withara articles liyanna & hostings walata
කීවර්ඩ් එහෙම හොයාගත්තෙ තනියමද.මොකක්ද යූස් කරපු ටූල් එක.පොඩ්ඩක් විස්තර කියපන්කො.
කීවර්ඩ් එහෙම හොයාගත්තෙ තනියමද.මොකක්ද යූස් කරපු ටූල් එක.පොඩ්ඩක් විස්තර කියපන්කො.