ඇ* දෙක සම්බන්ද +18 ප්‍රශ්නයක් ... උදවු කරන්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    ඕක සාමාන්‍ය දෙයක්, කොයිකටත් ඩොකෙක්ට පෙන්නපන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Z
    Z
    three-testicles.jpg


    මේ වගේ සීන් එකක්ද...?
    කෝකටත් ගොඩ වෙදකම් වලට යන්නෙ නැතුව දොස්තර නෝන කෙනෙක්ට පෙන්නපන්
     
    Last edited:

    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Mcn Hernia waladith godak welawata oya wage wenawa.. Godak kollanta hernia hedenawa. Bara wada karana welawata e hariya tikak ridenawanam hernia ekak wenna oni. Baya wenna deyak ne. Podi operation ekak karanna tiyenne. Koi ekatath uba dokek hambaweyan ikmanata..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    three-testicles.jpg


    මේ වගේ සීන් එකක්ද...?
    කෝකටත් ගොඩ වෙදකම් වලට යන්නෙ නැතුව දොස්තර නෝන කෙනෙක්ට පෙන්නපන්
    [/QUOTE]

    වල්ලත් එක්ක හිරිවැටිලා ගියා මේ උට්ට දැකලා.... :angry:

    ඇටේ අවුල් එකාට:
    මේකේ මකබාස්ලගෙන් අහල කුට්ටම හලාගන් නැතිව ගූගල් කරලා සාමාන්‍ය වල්ලක් බලං උබේ එක අබ්ලික් වගේ නම් මයිල් කාරිය බාල, කුට්ටමට සැන් පවුඩර් ටිකක් එහෙම දාගෙන සරමක් ගහන් ඩොකෙක් හම්බෙන්න පල.......


    Ps
    වල්ලක් හොයාගන්නම බැරිවුනොත් කල් තියා කියහන් කළු එකක් තියෙනවා මයිල් ට්‍රිම් කරලා මේකප් කරලා පොටෝ එකක් එවන්න
    :eek::eek:
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වල්ලත් එක්ක හිරිවැටිලා ගියා මේ උට්ට දැකලා.... :angry:

    ඇටේ අවුල් එකාට:
    මේකේ මකබාස්ලගෙන් අහල කුට්ටම හලාගන් නැතිව ගූගල් කරලා සාමාන්‍ය වල්ලක් බලං උබේ එක අබ්ලික් වගේ නම් මයිල් කාරිය බාල, කුට්ටමට සැන් පවුඩර් ටිකක් එහෙම දාගෙන සරමක් ගහන් ඩොකෙක් හම්බෙන්න පල.......


    Ps
    වල්ලක් හොයාගන්නම බැරිවුනොත් කල් තියා කියහන් කළු එකක් තියෙනවා මයිල් ට්‍රිම් කරලා මේකප් කරලා පොටෝ එකක් එවන්න
    :eek::eek:

    මයිල් කාරිය බාල, කුට්ටමට සැන් පවුඩර් ටිකක් එහෙම දාගෙන සරමක් ගහන් ඩොකෙක් හම්බෙන්න පල

    :lol::lol:
     

    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    varicocele hedunoth saru bawa adu wenawa neda?

    ඔබ නිවැරදියි. වරිකොසීල් තියෙන අයගෙන් සීයට හතළිහක් විතර පිරිමින්ට සරු බව සමබන්ද ගැටළු ඇත
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    hukanawa thota cancer ekak ikmanin ain kara ganin hoda dockek alala eka atayak aik karai waradila parisammata , kari pirenne ata dekeeee nathuwa wena koheda !
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඔකට කියන්නෙ වල් කානියා කියලා බඩේ ගින්දර ඇටෙට ගහලා, බඩූ යනකොට රිදෙනවාද? මිරිකද්දි බඩ කොර වෙන්නේ නැත් නම් සම්බන්දයක් නැහැ ඔපරෙශන් කරලා අනික් කරන්න පුලූඋවන්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් ලඟම තියන මහ රෝහලේ යොවුන් මිතුරු සායනට ගිහින් ප්‍රස්නෙ කියපන්.. එතකොට හරිම උත්තරේ ලැබෙයි.. ඔය වගේ ප්‍රස්න වලට ලැජ්ජ නොවී වෛද්‍ය උපදෙස් ගැනීමයි වැදගත්..
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    ඕක හැම තිස්සෙම අල්ල අල්ල ඉන්න එපා යකෝ. කුරෝලු වෙලා හැලිලා යාවි. :lol: අන්තිමට දෙක නතුව සොකඩේ විතරයි තියෙන්නේ මොකද කරන්නේ කියල ත්‍රෙඩ් දාන්න වේවි. :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    MJ-120D

    Member
    Jun 15, 2016
    1
    0
    0
    කොල්ලනේ මේකයි ..
    මගේ ඇට දෙකේ පොඩි වෙනසක් තියනව , ඒ කියන්නේ ඇට දෙකේ එක ඇටයකට අමතරව තව දෙයක් අහු වෙනවා ඒ පැත්තේ . අනිත් පැත්තේ අහු වෙන්නේ නැහැ ඒ දේ ..
    නිකන් අනේ මන්ද .. පොඩි මස් ගෙඩියක් වගේ කෑල්ලක් .. වම් පැත්තේ ඇටේ ට අමතරව අහු වෙනවා . මට උබලගෙන් අහන්න තියෙන්නේ උබලගේ ඇට දෙක තියනවා නේ ?
    ඒ ඇට දෙකේ sack එක ( ඒ කියන්නේ බොලවූ වල්ල ) ඇල්ලුවාට පස්සේ .. අහු වෙන්නේ ඇට දෙක විතරමද ? එහෙමත් නැත්නම් මගේ වගේ එක ඇටයක තව මොනව හරි අහු වෙනවා ද ?

    උදවු .... පිං .. :(
    Machan,

    Go for a Urologist as soon as possible.

    It could be an Urinary Tract Infection or an epididymal cyst.

    The Doctor will check you and probably put you on Antibiotics. and it will go away after couple of days. If the pain is still remaining go for an Ultra Sound Scan, that will tell you exactly what the fuck is wrong with your ball.

    Dont be shy or upset.

    These things happen when we dont have properly clean our genitals / Groin area.

    Have a good body wash at least twice a day and trim or shave the groin area. I'd recommend to trim the area as if you shave, the chance of getting an infection is high since the skin is more exposed now.

    I'm sure this is something minor, but go and consult a Urologist or your Family Doctor.