ඈත්කුණට වහ වෑටුන කපුටා ගේ ඉරණම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උපමාව හරියටම හරි යනව ගු ඇන් පි කාරයන්ට..උනුත් රනිලගෙ කුණට වහ වැටිල ඒක කකා ඉදල මුහුදටම ගහන් ගියා..lol
     
    • Like
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඔය උපමාව හරියටම හරි යනව ගු ඇන් පි කාරයන්ට..උනුත් රනිලගෙ කුණට වහ වැටිල ඒක කකා ඉදල මුහුදටම ගහන් ගියා..lol
    තොටත් ඒකම අනිත් පැත්තට ගතහැකිනේ. ටෝයියන්ට බයියන්ට ජෙප්පන්ට හැමෝටම එක ලෙස ගැලපෙන කතාවක්.
     
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය උපමාව හරියටම හරි යනව ගු ඇන් පි කාරයන්ට..උනුත් රනිලගෙ කුණට වහ වැටිල ඒක කකා ඉදල මුහුදටම ගහන් ගියා..lol
    සුනාමි සල්ලි වලට වහ වැටිලා ලංකාව ඇත් කුණ කරගෙන කකා ඉන්න උට්ටලාට ලඟදි තේරෙයි :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මේ උපමාව හරියන්නේ unp එකට
    දැන් ඇත් කුණු යටගිහින් නෙලුම් පිපෙන කාලේ
     
    • Like
    Reactions: malakadss

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,891
    4,295
    113
    5000ට කහින හිගන්නෝ ටිකක් මේකටත් ඇවිත් රීල ගිහිල්ලා
     
    • Like
    Reactions: malakadss