ඈත රන් විමන් තුලින්

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මෙන්න සාක්ෂිය :P

priyacd.jpg
 
pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Mama ta nam ekenma hithune meka liyapu pora hodata Ganja gahala Full athal eke porage love story yak gena liyala wage kiyyala.. :)

    Machan hithata apu adhasa demme..thharaha wenna epa
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මෙන්න සාක්ෂිය :P

    priyacd.jpg

    ඕව බොරු සාක්ශිනෙ බං:lol::P..කැසට් කාරයන්ගෙ සාක්ශි නන් සත පහකට විශ්වාස කරන්න බෑ..
    අදුර අදුර මගේ
    මේ සිංදුවේ රචකයගෙ නම ඕක නෙමෙයි,ඒකෙ රචකය රෝහණ මද්දුමරාළ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔබ හරි ෂෙල්ටන් වීරරත්න!

    ගීතයෙන් කියවෙන්නෙ සිහිනයක් වගේ,,,,

    හරියට හරි. ඒක තමයි නම.

    ඔහු මේ ගීතය ලීවේ පාසල් ශිෂ්‍යයෙක් කාලේ... ක්ලැරන්ස් හා ඔහු මිතුරන්...
    ඔහු දිවයින පුවත්පතට ලියපු ලිපියක් කියවලා තියනවා... මේ ගීතය ගැන ඒකෙ සඳහන් කරලා තිබ්බා..
    :yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ŦĦĔ ƦȆƉǾӾ;11009695 said:
    ප්‍රේමකීර්ති තමයි මේක ලියල තියෙන්නෙ..SLBC එකේ ගිය programme එකක කිව්ව.. උන්ට වරදින්න බෑ නෙ...

    මචං ළඟදී කවුද පිස්සෙක් ලියල තිබ්බ ලිපියක පේමකීර්ති උපදින්නටත් පෙර ලියල තිබ්බ ගීත පවා ඔහුගේ account එකට දාලා තිබ්බා. මට පේන්නේ කාට හරි අමු කැවිලා තියනවා. :lol:

    I mean, can you imagine Premakirthi with Klarance, sitting down in some hillside, looking at the sunset and composing songs?
     
    මෙහෙමනෙ මචං අපි කවුරුත් ප්‍රේමකීර්ති හරි කවුරු හරි සින්දු ලියනව බලන් ඉදල මෙතන කොමෙන්ට් කරන්නෙ නෑ නෙ...අනික සිංදුව හපල කාල බලල සින්දුවෙ රසය විදින්නෙ නෑ නෙ...
    ඔය 70 ගනන්වල සින්දුව ලියවෙද්දි අපි ඉපදිලත් නෑ...තොරතුරු දැන ගන්නෙ විවිද මාර්ග ඔස්සෙ..ඉතින් වැඩිම වගකීමක් තියන මාධ්‍යය අපි නිරවද්‍යයි කියල හිතෙනව.. එහෙමයි මං නන් ඔය නිගමනයට ආවෙ...

    මාත් නන් අහල තියනව සමහර ගීත ප්‍රේමකීර්තිගෙ account එකට බලෙන්ම දාල තියෙනව කියල..ගොඩක් ඕක කරන්නෙ ගායකයො විසින්මයි..මොකද ප්‍රේම කීර්ති ලිව්ව කිව්වාම වැඩි අගයක් ලැබෙන නිසා එහෙම කරනවලු..

    මං නන් හිතනව ප්‍රේමකීර්ති වගේ මිනිහෙක්ට යකඩ ගොඩක වුනත් ලස්සනක් දැකිය හැකි මිනිහෙක් කියල.ඉතින් එහෙම මනුස්සයෙක් ඔය විදිහට කන්දක් උඩ ඉදගෙන් අහස දිහා බලාගෙන මේක ලිව්ව කියල හිතන්නත් අමාරු නෑ..
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    mage ring tone ekaa... poddak withara mooda wadak.. ring wenakota noondiyata wage balanne godak unn !! ring wenakota as wahagena ahan enna unuth ekek dennek ennawa !!

    I luv to hear this song again and again !! ledak :)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ආදරය හිතකින් ගලාඑන විට එය වටපිටාවේ තිබෙන පාරිසරික සුන්දරත්වයත් එක්ක විදින ප්‍රබල හැගීම් සමුදායක් ගලපලා තියෙන්නේ මේක වචනෙන් වචනේ තේරුම් කරන්න බෑ..නමුත් රචකයා අදහස් කරන්නේ ආදරයෙන් ප්‍රමුදිත වන .. ආදරය විදින හිතකට ලෝකේ තියන දේවල් දැනෙන විදිහ:eek:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ira mama hari hada mama gena hari gena thama kiyanne..

    kattiya meka love song kiyala hithan hitiyata podi ewunta liyapu sinduwak meka
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ŦĦĔ ƦȆƉǾӾ;11010801 said:
    ඕව බොරු සාක්ශිනෙ බං:lol::P..කැසට් කාරයන්ගෙ සාක්ශි නන් සත පහකට විශ්වාස කරන්න බෑ..
    අදුර අදුර මගේ
    මේ සිංදුවේ රචකයගෙ නම ඕක නෙමෙයි,ඒකෙ රචකය රෝහණ මද්දුමරාළ.

    බොහොමයක් පිට කොටුවේ පළමුවෙනි හරස් වීදියේ කැස‍ට් වෙළෙන්දනගේ වැඩ ඒ වගේ වෙන්න පුළුවනි.:baffled:

    Difference: this is a Singlanka CD, who had all original recordings and information about all those songs of Priya. This CD is a collection of his songs with old day recordings. No new music or rap (රේප් කරලා නෑ!!!) :rofl: There could be a mistake, but this is considered to be genuine.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    short of asking Mr. Sooriyasena himself, we'll have to consider this to be the correct information.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    short of asking Mr. Sooriyasena himself, we'll have to consider this to be the correct information.

    well, even he can't keep remember full lyrics of a song he sing at musical shows nowadays. See below 4:20 on wards..:dull:. how could it can be! :nerd: perhaps i doubt:confused:

    have you notice this? He often dresses very tight blazers.:eek:
    It looks those blazers were worn his childhood!:shocked::lol:

    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    70s styles dude. Also he's now old. So forgetting words is nothing new.
    I remeber Piyal Perera (of Gypsies) forgot lyrics to their own song back in the 90s on live TV.