ඈනුමත් Kiss එකක් වගේ
ඈනුම බෝවෙන්නේ ඇයි ?
පරිස්සම් වෙන්න, වඳුරෙක්ගෙන්, චිම්පන්සියෙකුගෙන්, ගෝරිල්ලෙකුගෙන් වුණත් මේක බෝ වෙන්න පුළුවන්ලු.
ඈනුම එදිනෙදා ජීවිතයේදී අපට අරුම පුදුම දෙයක් නෙවෙයි. ඒත් , එහෙම කිව්වටඈනුම කියන්නේ හරිම අරුම පුදුම දෙයක් තමයි. මොකක්ද මේ ඈනුමේ තියෙන පුදුමේ.හොඳට මතක් කරලා බලන්න, අන්න හරි , ඔයාට මතක් වුණා. අපට ඈනුමක් යනකොට අපේඅහල පහල ඉන්න අයටත් ඈනුම් යනවා දැකලා ඇතිනේ. ඒ වගේම අහල පහල අයට ඈනුමක්යනකොට අපටත් ඈනුමක් යන එක කොච්චර try කළත් නවත්ත ගන්න පුළුවන් දෙයක්නෙවෙයි. මේ දැනුත් මම ඈනුම ගැන මතක් කරනකොටම ඔයාට ඈනුමක් යන්න ඇති. එහෙමනේද ? ඒත් නිකමටවත් හිතුවද මේ ඈනුම බෝ වෙන්නේ ඇයි කියල ?
අපි ඒගැන නොහිතුවට සෑහෙන කාලයක ඉඳලා වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව , සමාජවිද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර වල අය ඈනුම බෝ වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවා.ටොන් ගණනක අධ්‍යයන කළත්, කිලෝ ගාණක න්‍යායන් හැදුවත් තාමත් කාටවත් පුළුවන්වුණේ නැහැ ඈනුම බෝ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට පිළිගත හැකි පිළිතුරක්දෙන්න.
ඒත් පසුගිය දවසක ඉතාලි විද්‍යාඥයන් පිරිසක් ඈනුම ගැන බොහොමවැදගත් සොයාගැනීම් කීපයක් කරලා තියෙනවා. ඒ අයට අනුව ඈනුමක් තවත් කෙනෙකුටබෝවීමේ සම්භාවිතාව 20% ක් තරම් අගයක් ගන්නවා. ඒත් ඇයි මේ ඈනුම කෙනෙකුගෙන්තවත් කෙනෙකුට බෝ වෙන්නේ ?
ඉතාලි විද්‍යාඥයන් කණ්ඩායම ඒකටත් පිලිතුරක්සොයාගෙන තියෙනවා. ඔවුන්ට අනුව ඈනුම බෝ වෙන්නේ සමාන කම්පන තත්වයක් ඇතිවුණාමයි. ඒක හරියට දෙදෙනෙක් සිප ගැනීමකදී ඒ දෙන්නා අතර ඇතිවන සහකම්පනතත්වයට සමාන බවයි කියවුණේ.
අනික, ජානමය අතින් සමාන අය අතර තමයි මේ ඈනුම බෝවෙන්නේ කියලා මේ අය සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඈනුමක් යනකොට , ඔයා ළඟඉන්න කෙනෙකුටත් ඈනුමක් යනවානම් ඒ කෙනා සහ ඔයා අතර මොකක් හරි ජානමයසම්බන්ධයක් තියෙනවා කියන එකයි. මේ ජානමය සම්බන්ධය නිසා වානර කුලයේ සතෙකුටඈනුමක් යනකොට පවා අපට ඈනුමක් යන්න ඉඩ තියෙනවා කියලයි විද්‍යාඥයන් කණ්ඩායමකියන්නේ