Virus gurd 2 run wena hinda slow wela aththe. ESET daganna. machine eka slow wenne na.
oka witharak balala serama kiyanna ba.
Lap eka aragena sathi dekak withara ban.මේකට විසදුම SSD දාන එක.
මේ වගෙ සිද්දි කීපයක් දැක්ක හින්දා අහන්නේ.
මේකේ windows 7 කලින් තිබිලා, පස්සේ windows 10 දැම්මද ?
නැත්නම් windows 10 තිබිලා එක පාරටම slow උනාද ?
කොච්චර කල්ද ලැප් එක අරන්
කලින් දැකපු ලැප් වලට අනුව නම්, මේකට හේතුව වයිරස් ගාඩ් නෙමෙයි
ehnm sure ooka 4gb thynne..Lap eka aragena sathi dekak withara ban.
gaddima Windows 10 thibbe.
gaththa dawasa idalama mehemai
8gb wlt upgrade krpan... wdee hri.. (experience eken kynne)
thwath smooth wenn onnam ssd ekkuth ghpan...
oke os eka mokadda.. win 10 home single language neda ? ..
Laaba lap ganna epa, salli naththan desktop ekak ganna.Lap eka aragena sathi dekak withara ban.
gaddima Windows 10 thibbe.
gaththa dawasa idalama mehemai