Bot නෙමෙයි මේ ඉන්නේ ticket ටික ඔක්කොම ගන්න SLR උන්. රාජ්‍ය සේවක කාලකන්නිම තමයි
ඊ – ටිකට් ජාවාරමට මාකුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන්ගේ වැඩ තහනම්
January 18, 2025 3:59 pm 0 comment
දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන් වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමේ නිරතව සිටින බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිදුකළපරීක්ෂණවලින් තහවුරු කරගත් තොරතුරු මත පොලිස්මන් වරයාගේ සේවය අතහිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන, පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවසීය.
පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද ඇල්ල ඔඩිසි ඊ ප්‍රවේශපත් තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.
මෙලෙස අන්තර්ජාලය හරහා ලබා ගන්නා ඊ ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා අධික මුදලකට අලෙවි කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
- https://www.dinamina.lk/2025/01/18/breaking-news/158506/ඊ-ටිකට්-ජාවාරමට-මාකුඹුර/
------ Post added on Jan 18, 2025 at 5:12 PM

This condition is included in a train ticket and there web so..if , the ticket has a condition stating that this ticket can be used/ utilized only by the NIC / PP NO holder of the ticket and cannot be transferred / resell then they can proceed a case
If it is so, they can proceed a case against the company who have violated it. First against the company who sold it, then against the parties who have purchased it, and the ticket checkers who have authorized the usage of a ticket which is not valid / violated the terms of its usage.This condition is included in a train ticket and there web so..
Ow allala pupe arinna one munta
මට නම් හිතෙන්නෙම system එක හදද්දි ම හිතලම තියපු loop Hole එකක්
ඔව් ඉතින්, process එක abuse වෙන්න පුලුවන් විදියට හදලා ඒක legally mis use කලාම එකට මේවගේ ගොන් වැඩ කරන්න හරියන්නෙ නෑ. කරන්න තියෙන්නෙ එක්කො ටිකට් එකට NIC/Passport number bind කරලා ඒක station වල වෙරිෆයි කරන එක.මට නන් හිතෙන්නෙ කැකිල්ලේ තීන්දුවක් වගේ එකක් කියල. Technically block කරන්න ඕනි එකක් ඒක නොකර කරන උන් හොයනවා කියන්නේ.
අපි validation නොදා ෆෝම් එකක් හදලා එක වැරදියට පුරවන උන් හොයන දඩුවම් කරනවා වගේ සීන් එකක් නෙ
jebayyek. original jeppo gaawanm horakama aduiJeppek neda ? hora ballo nam jeppo thamai...
government project websites loke hema ratema gu 70iCaptcha තියෙනවා front end එකේ backend එකේ කොහොමද කියලා හිතාගන්න බෑ.
Rule එකක් විධියට government project ඔක්කොම open source කරා නන් ගොඩක් issues විසඳෙනවා. ඕනි තරං අය ඉන්නවා support කරන්න. හරි පිළිවලට project manage කරා නන් security issues එහෙමත් සෙහෙන්න අඩුයි.
UK උන්ගේ එහෙම නෑ. Vue js framework එකකුත් උන් රිලීස් කරලා තියෙනවා https://govukvue.org/government project websites loke hema ratema gu 70i
Thawa innawa gov office wala ohoma un, udaharanayakata local authority wala TO haththa, Cid eke upaya duthayo damma nam bahutharayak allas karayo kiyala ahu wenawaතත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල මාට්ටුයි.. දුම්රිය නිලධාරියෙක් දොට්ට..
![]()
දුම්රිය e ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය ඔස්සේ අන්තර්ජාලයෙන් දුම්රිය e ටිකට්පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද e ප්‍රවේශපත් තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.
මෙලෙස අන්තර්ජාලය ඔස්සේ රු. 2000කට ජාවාරම්කරුවන් ලබා ගන්නා e ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා රු. 17 000ක් වැනි අධික මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත.
Ammt hudu gov websites walata awashya components neda , maraine mun namUK උන්ගේ එහෙම නෑ. Vue js framework එකකුත් උන් රිලීස් කරලා තියෙනවා https://govukvue.org/
UI නන් කැතට වගේ තියෙන්නේ උන් එකට follow කරන standard නිසා.
https://www.reddit.com/r/UXDesign/s/LCGCYE0lJD
ඔව් හරියට plan කරලා ඕපන් සෝස් කරොත් quality එකත් maintain කරන ගමන් මුළු government එකේම වෙබ් ටික පිළිවෙලකට කරගන්න පුළුවන්.Ammt hudu gov websites walata awashya components neda , maraine mun nam
දැන් ඕකෙ ආදායමෙන් ජීවත් උන මිනිසුන්ට මොකද වෙන්නේ ?
තප්පර 40 න් ටිකට් ඔක්කෝම විකිනෙනවානම් කොච්චර හොදද , දුම්රිය එකට සල්ලි ලැබෙනවානම් එච්චරයි
වැඩී ගානට ටිකට් සුද්දෝ ගන්නේ උන්ට සල්ලි තියෙන නිසානෙ . දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිම පාඩුවක් වෙන්නෙත් නැත්තං ඕකේ ඇති වැරැද්ද මොකක්ද ?
https://design-system.service.gov.uk/ මේක බලන්නAmmt hudu gov websites walata awashya components neda , maraine mun nam
paduwak wenawane mitto... 16k denna puluwan eka 2k walata deepuwama 14k wala paduwak wenawane gov ekataPons, tho hituwada locals la oke yanna one na kiyala?