ඈල්ල ටිකට් හොරා මාට්ටු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Bot නෙමෙයි මේ ඉන්නේ ticket ටික ඔක්කොම ගන්න SLR උන්. රාජ්‍ය සේවක කාලකන්නිම තමයි :lol:



    ඊ – ටිකට් ජාවාරමට මාකුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන්ගේ වැඩ තහනම්

    January 18, 2025 3:59 pm 0 comment

    දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන් වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමේ නිරතව සිටින බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිදුකළපරීක්ෂණවලින් තහවුරු කරගත් තොරතුරු මත පොලිස්මන් වරයාගේ සේවය අතහිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
    පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන, පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවසීය.
    පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද ඇල්ල ඔඩිසි ඊ ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.
    මෙලෙස අන්තර්ජාලය හරහා ලබා ගන්නා ඊ ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා අධික මුදලකට අලෙවි කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.
    දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


    - https://www.dinamina.lk/2025/01/18/breaking-news/158506/ඊ-ටිකට්-ජාවාරමට-මාකුඹුර/
    ------ Post added on Jan 18, 2025 at 5:12 PM



    වෙලාවට ස්ට්‍රයි කරන සෙට් එක ආණ්ඩුවේ දැන්.. :lol:
     
    • Haha
    Reactions: monson

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    This condition is included in a train ticket and there web so..
    If it is so, they can proceed a case against the company who have violated it. First against the company who sold it, then against the parties who have purchased it, and the ticket checkers who have authorized the usage of a ticket which is not valid / violated the terms of its usage.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,538
    75,370
    113
    මට නන් හිතෙන්නෙ කැකිල්ලේ තීන්දුවක් වගේ එකක් කියල. Technically block කරන්න ඕනි එකක් ඒක නොකර කරන උන් හොයනවා කියන්නේ.

    අපි validation නොදා ෆෝම් එකක් හදලා එක වැරදියට පුරවන උන් හොයන දඩුවම් කරනවා වගේ සීන් එකක් නෙ
    ඔව් ඉතින්, process එක abuse වෙන්න පුලුවන් විදියට හදලා ඒක legally mis use කලාම එකට මේවගේ ගොන් වැඩ කරන්න හරියන්නෙ නෑ. කරන්න තියෙන්නෙ එක්කො ටිකට් එකට NIC/Passport number bind කරලා ඒක station වල වෙරිෆයි කරන එක.

    කොහොමත් blackmarket වල ටිකට් අරන් විකුනනන් එක හැම තැනම වෙනවා. පිටරට WC match වලත් ඕකම වෙනවනෙ බන්.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,727
    13,491
    113
    🤍
    Captcha තියෙනවා front end එකේ backend එකේ කොහොමද කියලා හිතාගන්න බෑ.

    Rule එකක් විධියට government project ඔක්කොම open source කරා නන් ගොඩක් issues විසඳෙනවා. ඕනි තරං අය ඉන්නවා support කරන්න. හරි පිළිවලට project manage කරා නන් security issues එහෙමත් සෙහෙන්න අඩුයි.
    government project websites loke hema ratema gu 70i
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    • Wow
    • Like
    Reactions: samindi and Psiko

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල මාට්ටුයි.. දුම්රිය නිලධාරියෙක් දොට්ට..
    untitled-0183.jpg


    දුම්රිය e ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
    පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය ඔස්සේ අන්තර්ජාලයෙන් දුම්රිය e ටිකට්පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද e ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.

    මෙලෙස අන්තර්ජාලය ඔස්සේ රු. 2000කට ජාවාරම්කරුවන් ලබා ගන්නා e ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා රු. 17 000ක් වැනි අධික මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත.
    Thawa innawa gov office wala ohoma un, udaharanayakata local authority wala TO haththa, Cid eke upaya duthayo damma nam bahutharayak allas karayo kiyala ahu wenawa
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,727
    13,491
    113
    🤍

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    Ammt hudu gov websites walata awashya components neda , maraine mun nam
    ඔව් හරියට plan කරලා ඕපන් සෝස් කරොත් quality එකත් maintain කරන ගමන් මුළු government එකේම වෙබ් ටික පිළිවෙලකට කරගන්න පුළුවන්.
     
    • Love
    Reactions: Psiko

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    දැන් ඕකෙ ආදායමෙන් ජීවත් උන මිනිසුන්ට මොකද වෙන්නේ ?

    තප්පර 40 න් ටිකට් ඔක්කෝම විකිනෙනවානම් කොච්චර හොදද , දුම්රිය එකට සල්ලි ලැබෙනවානම් එච්චරයි

    වැඩී ගානට ටිකට් සුද්දෝ ගන්නේ උන්ට සල්ලි තියෙන නිසානෙ . දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිම පාඩුවක් වෙන්නෙත් නැත්තං ඕකේ ඇති වැරැද්ද මොකක්ද ?

    Pons, tho hituwada locals la oke yanna one na kiyala?