ඈවරයි.....දෑවරයි - මේ අපේ කාලයයි

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
godak wenas nirmanayak minu! meka issellama dakkama mata hariyata terum gannath bariuna oyagen ahala tama danagatte.dan godak wenas nirmana karanawa oya.meka hoda hint ekak.tawa meage poem liyanna.:love::love::love:


ow Kasun aiye....wenas ewa liyanna hithuna mata
sthuthi oyage adahaswalata
9.gif
 
  • Like
Reactions: RuwinRTY
Jul 24, 2008
1,633
33
0
subapatum nangi obey mey nirmanayata... eka atta.. gira mallia... salalihini nangiala.. thamai wadiyen inney... oya aluthen avith inna aya kata karanakotama matak wenna salalihiniyanwama thamai.. hariyata kata karagannawath baruwa.. onna na.. ewa.. hoda nirmanyak.. Good luck!!!!
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
විවුර්ත ආර්ථිකයේ ඵල විපාක අපේ ඇස් ඉදිරිපිට... බටහිරින් එන හැම කුනු ගොඩක්ම අපේ මේ බුවාලන්තයේ පිරිස් විසින් දෝත් හිස් මුදුනේ තබා වැඳ නමස්කාර කොට පිලිගැනීම තුලින් මේ වෙනකොට අද රටට හා එහි කොඳුනාරටිය බඳු තරුන පරපුරට අත් වී ඇති ඉරණම... පරිහානිය..වැටී ඇති ප්‍රපාතය මෙම නිර්මානයෙන් මොනවට දිස් වෙනවා....ව්‍යංගාර්තයෙන් මෙම කිවිඳිය පසක් කොට තිබෙනවා...

එපමනක්ද අපේ රට තුලට අපේම ජාතිය වනසන්න පිටරටින් තොග පිටින් ගෙන්වපු අවි ආයුද..
රටක් නසන්න...එහි මිනිස්සු වනසන්න නේද මේ ඔක්කොම..

රටේ ප්‍රශ්න නැති බව පෙන්වන්න ජනතාවට පෙන්වපු සුරංඟනා සිහින..පාට පාට සර්කස්....

නංගී මෙය ඉතාම විශිෂ්ඨ ජනතාවාදී නිර්මානයක්....මෙලෙසින් ජනතාව දැනුවත් කරන්න නිර්භයව තම පෑන හැසිරවීම හා පෙරමුණ ගැනීම ගැන මගේ සහෝදර ආචාරය....

නංගිට ජය!!


අම්මෝ.............
මට හැගෙන මට දැනෙන සහ මට පේන දේ..සමහර වෙලාවට මම කෙලින්ම කියනවා. සමහර විට ලිව්වා සැර වැඩී කියලත් හිතුනා.

කතා කරන්න ඔනේ තැනදී අපි කතා කල යුතුයි කියලයි මට මගේ අප්පච්චී කියලා දීලා තියෙන්නේ.....

ඉතින් .....
කියන්න ඔනේ දේ කියවුනා කියලා හිතෙනවා අයියේ...

හැමදාම වගේ...මගෙ නිර්මාණ අගය කරමින්ම, තව තවත් ලියන්න මාව දිරිමත් කරන අයියට මම ස්තූති කරනවා අයියේ:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
wow........
i cant believe this ?
is that you Minu ?

hey this awesome

me samajayedi tharuna parapurata wena samaja Asadaranaya ....
wow minu....
mama thawa Aravinda kenekwa dakinawa. minugen.

meka thama viya yothuma de.katha kereema.
niyamai niyamai

Keep it up nanga :)

Butter neme ne ? :lol:

kidding kidding

Thanks alot Akkiyo
:)