ow machan nikan "deshapalana paliganimak" wage 1...
thiyenawa kiyala hithenawa![]()

....Nice...Wenas nirmanayak....My congratz sis...
thanks alot brotherheyyy,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Dnt forget GIRA nangilaaaaaaaaa..........
thy isnt do tht.....? they ar Good...?
apooooooooooooo na
deshapalanaya thiya mama chndayak dalawath nathi kenek
its just a thought
godak wenas nirmanayak minu! meka issellama dakkama mata hariyata terum gannath bariuna oyagen ahala tama danagatte.dan godak wenas nirmana karanawa oya.meka hoda hint ekak.tawa meage poem liyanna.![]()
Dolygen amuthu nirmanayak
nice one sis.
විවුර්ත ආර්ථිකයේ ඵල විපාක අපේ ඇස් ඉදිරිපිට... බටහිරින් එන හැම කුනු ගොඩක්ම අපේ මේ බුවාලන්තයේ පිරිස් විසින් දෝත් හිස් මුදුනේ තබා වැඳ නමස්කාර කොට පිලිගැනීම තුලින් මේ වෙනකොට අද රටට හා එහි කොඳුනාරටිය බඳු තරුන පරපුරට අත් වී ඇති ඉරණම... පරිහානිය..වැටී ඇති ප්රපාතය මෙම නිර්මානයෙන් මොනවට දිස් වෙනවා....ව්යංගාර්තයෙන් මෙම කිවිඳිය පසක් කොට තිබෙනවා...
එපමනක්ද අපේ රට තුලට අපේම ජාතිය වනසන්න පිටරටින් තොග පිටින් ගෙන්වපු අවි ආයුද..
රටක් නසන්න...එහි මිනිස්සු වනසන්න නේද මේ ඔක්කොම..
රටේ ප්රශ්න නැති බව පෙන්වන්න ජනතාවට පෙන්වපු සුරංඟනා සිහින..පාට පාට සර්කස්....
නංගී මෙය ඉතාම විශිෂ්ඨ ජනතාවාදී නිර්මානයක්....මෙලෙසින් ජනතාව දැනුවත් කරන්න නිර්භයව තම පෑන හැසිරවීම හා පෙරමුණ ගැනීම ගැන මගේ සහෝදර ආචාරය....
නංගිට ජය!!

Nangigen godak wenas godak hoda Nirmanayak....
Niyamai!

wow........
i cant believe this ?
is that you Minu ?
hey this awesome
me samajayedi tharuna parapurata wena samaja Asadaranaya ....
wow minu....
mama thawa Aravinda kenekwa dakinawa. minugen.
meka thama viya yothuma de.katha kereema.
niyamai niyamai
Keep it up nanga![]()


nice sng akki
ara anthimata gira paat kiyala thiyana eka niyamai

na na datz wt the poem sujjested 2 me abt u..
cz u talk abt all "nusudusu ayata thanathuru labadima" n all....
