ඈස් කණ්ණාඩි

Jul 10, 2008
2,273
37
0
Colombo
computer එක use කරනකොට දාන්න විශේෂ ඈස් කණ්ණාඩි මොනවහරි තියෙනවද ?:rolleyes:
මම දැන් දවසට ගොඩක් වෙලාවට machine එක ළග ඉන්නෙ. ඒක නිසා දැන්මම ඈස් පොට්ට කරගන්න ඕන කමක් නැ :nerd:. දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක්
කියනවද? :D
 
Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ඔව් තියෙනව මචං..
    ඕනම
    කණ්ණාඩි හදන තැනකින් හදා ගන්න පුලුවන්...
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම ඈස් කණ්ණාඩි තියෙනවා. ඒවා ලන්කාවේ තියෙනවාද කියල නම් මම දනනේ නෑ දැනට ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ Screen Filter එකක් Monitor එකට දාන්න. ඕනෙ නම් Vision Care Opticians ගෙන් අහලා බලන්න

    http://www.ccohs.ca/oshanswers/ergonomics/office/computer_glasses.html
     
    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    එහෙම ඈස් කණ්ණාඩි තියෙනවා. ඒවා ලන්කාවේ තියෙනවාද කියල නම් මම දනනේ නෑ දැනට ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ Screen Filter එකක් Monitor එකට දාන්න. ඕනෙ නම් Vision Care Opticians ගෙන් අහලා බලන්න

    http://www.ccohs.ca/oshanswers/ergonomics/office/computer_glasses.html

    vision care eke thiyenooo..
    vadi gaanak venna ban...
    normal lenses vagema thama...
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Matath dena ganna one wela tibbe thnx okkotama.

    Danne nedda gedara minissu ke gahanawa ochchara wela machine eka langa indala eys awul wei kiyala. :D:D:D