computer එක use කරනකොට දාන්න විශේෂ ඈස් කණ්ණාඩි මොනවහරි තියෙනවද ?
මම දැන් දවසට ගොඩක් වෙලාවට machine එක ළග ඉන්නෙ. ඒක නිසා දැන්මම ඈස් පොට්ට කරගන්න ඕන කමක් නැ
. දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක් කියනවද? 