පූස්;13989695 said:නෑ අයියා මම දවස් 5කට විතර කලින් ආපහු එළකිරි ආවෙ 2011න් පස්සෙ. මෙලෝ මගුලක් දන්නෙ නෑ මේකෙ වෙන දැන් දිගටම නෙට් එන්න පුළුවන් වෙයි. ඒක නිසා මොකද වෙන්නෙ කියල බැලුවෙ.![]()

වම්බොට්ටක් අරගෙන එකේ දුමින්ද කියලා ලියලා ඒක උඩ ඉදගනින් එතකොට ඕක නිකම්ම හොදවෙයි.



එයා එළකිරි එකේ හොදම ලස්සනම අහිංසක හදවතක් තියෙන සාමාජිකාවක්. එයා මොකක් හරි හේතුවකට අපිව අමතක කරලා![]()




පූස්;13989810 said:ඉතින් ඔයා ඇරෙන්න අනිත් අය සේරම ගයාන් Titi ඔයාව සම්බන්ද කරල බනින්නෙ මොකෝ.![]()

පූස්;13989810 said:ඉතින් ඔයා ඇරෙන්න අනිත් අය සේරම ගයාන් Titi ඔයාව සම්බන්ද කරල බනින්නෙ මොකෝ.![]()

වැඩ්ඩා;13990318 said:ටිටිට බබෙක් හම්බෙන්න ???![]()
පොඩි ගයාන්
![]()
![]()


මාර දුකයි නේ.. තව එවුන් ඉන්නවා දුක කිව්වෙ නැතුවට..
![]()
![]()
උඹටත් දුකයිද බං..