:( ඈ කොහේ ගියාදෝ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
වම්බොට්ටක් අරගෙන එකේ දුමින්ද කියලා ලියලා ඒක උඩ ඉදගනින් එතකොට ඕක නිකම්ම හොදවෙයි.
 
DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පූස්;13989695 said:
    නෑ අයියා මම දවස් 5කට විතර කලින් ආපහු එළකිරි ආවෙ 2011න් පස්සෙ. මෙලෝ මගුලක් දන්නෙ නෑ මේකෙ වෙන දැන් දිගටම නෙට් එන්න පුළුවන් වෙයි. ඒක නිසා මොකද වෙන්නෙ කියල බැලුවෙ.:D

    එයා එළකිරි එකේ හොදම ලස්සනම අහිංසක හදවතක් තියෙන සාමාජිකාවක්. එයා මොකක් හරි හේතුවකට අපිව අමතක කරලා :(
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එයා එළකිරි එකේ හොදම ලස්සනම අහිංසක හදවතක් තියෙන සාමාජිකාවක්. එයා මොකක් හරි හේතුවකට අපිව අමතක කරලා :(

    ඉතින් ඔයා ඇරෙන්න අනිත් අය සේරම ගයාන් Titi ඔයාව සම්බන්ද කරල බනින්නෙ මොකෝ.:nerd::nerd::confused::confused:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පූස්;13989810 said:
    ඉතින් ඔයා ඇරෙන්න අනිත් අය සේරම ගයාන් Titi ඔයාව සම්බන්ද කරල බනින්නෙ මොකෝ.:nerd::nerd::confused::confused:

    :no:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    avatar364558_5.gif
    ටිටිට බබෙක් හම්බෙන්න ??? :eek::eek::eek: පොඩි ගයාන් :yes::yes::yes:
    avatar364558_5.gif
     
    Jul 10, 2011
    5,011
    473
    0
    වැඩ්ඩා;13990318 said:
    avatar364558_5.gif
    ටිටිට බබෙක් හම්බෙන්න ??? :eek::eek::eek: පොඩි ගයාන් :yes::yes::yes:
    avatar364558_5.gif

    පොඩි ගයාන් නම් ලගදි හම්බුනා.. ආයෙත් හම්බුනොත් ඉතිං ඒ චූටි ගයන් තමය්.. ;);)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් මේ කල්පනා කලේ ඒ ගැන තමයි... හැබැයි මට රික්වෙස්ට් එකක්නම් දාලා තිබුනා;)