ඈ මට ලියු කවි part<2>

BC_Rox

Active member
  • Feb 22, 2009
    621
    62
    28
    ඈ මට ලියු කවි part<2>

    ඔයාලට මතක ඇති මම ලියපු කලින් thread1. මතක නැත්තම් මෙතනින් බලන්න.:love:http://www.elakiri.com/forum/showthread.php?t=870352:love:

    මේ මගේ චූටි කෙල්ල මට ලියපු තවත් කවියක්. හොදනම් comment1ක් දෙන්න.... :love::love:


    රත් ලවන් යුග තෙමා... ලැබුණු ඔබේ නිර්මල හාදුවේ..,
    මිහිර විද ගනිමි සිත් සේ...තුරුළු වී ඔබේ දෙතොලට....
    හොවා මා ඔබේ පපුවෙහි මුදු වදන් තෙපලා...,
    ඔබේ උණුසුමෙන් මා ගත නහවා....
    මසිත සෙමින් විකසිත කල ඔබ...,
    බියෙන් මා සිටින විට..
    දෑතින් අල්ලා තුරුලෙහි හොවා..
    හාදු වැස්සෙන් නළලත නහවා...,
    සිත් සුවපත් කර මා නැලවූ ඔබ..!!!

    :love::love::love::love::love::love::love::love::love::love:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං...... නියමයි...
    මට හිතෙන විදියට උඹට හොද ආදරයක් හම්බවෙලා තියෙනවා...
    ඒක හැමෝටම ලැබෙන්නෙ නැති දෙයක්...
    එයාට අවංකව ආදරෙන් හිටපන් හැමදාම..
    ජය වේවා!!
     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    එල මචං...... නියමයි...
    මට හිතෙන විදියට උඹට හොද ආදරයක් හම්බවෙලා තියෙනවා...
    ඒක හැමෝටම ලැබෙන්නෙ නැති දෙයක්...
    එයාට අවංකව ආදරෙන් හිටපන් හැමදාම..
    ජය වේවා!!

    බොහොම ස්තුතියි යාලු......
     

    ruthdon2011

    Banned
    Mar 31, 2011
    66
    0
    0
    [email protected]
    hello
    My name is ruth ,i saw your profile today
    and became interested in you,i will also like to know you the more and i
    want you to send an email to my private email address so i can give you my
    picture for you to know whom i am.
    Here is my email address([email protected])
    I believe we can move from here!and remember distance of colour doesn't
    matter anything but love matters alot in life.
    I am waiting for your mail to my private email address above.
    see your reply soon.
    ruth