ඈ මට ලියු කවි part<2>
ඔයාලට මතක ඇති මම ලියපු කලින් thread1. මතක නැත්තම් මෙතනින් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=870352
මේ මගේ චූටි කෙල්ල මට ලියපු තවත් කවියක්. හොදනම් comment1ක් දෙන්න....

රත් ලවන් යුග තෙමා... ලැබුණු ඔබේ නිර්මල හාදුවේ..,
මිහිර විද ගනිමි සිත් සේ...තුරුළු වී ඔබේ දෙතොලට....
හොවා මා ඔබේ පපුවෙහි මුදු වදන් තෙපලා...,
ඔබේ උණුසුමෙන් මා ගත නහවා....
මසිත සෙමින් විකසිත කල ඔබ...,
බියෙන් මා සිටින විට..
දෑතින් අල්ලා තුරුලෙහි හොවා..
හාදු වැස්සෙන් නළලත නහවා...,
සිත් සුවපත් කර මා නැලවූ ඔබ..!!!