ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටිනාම ඇප් එකක් /මෘදුකාංගයක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට, භාවිතා කරන අයට නිතරම ඕන වෙන දෙයක් තමයි English Verb එකක Past Tense හා Past Participle Verb එක හොයා ගන්න එක.
    ගොඩක් Verb වල Past Tense Verb හා Past Participle Verb අගට ed යෙදුනත් එසේ නොවන Verbs ද තියනවා. (Eg: go , went, gone / cut, cut, cut /....)
    ඉතින් මේ Free Software එක හා Android App එක මගින් පහසුවෙන් English Verb වල Past Tense හා Past Participle Verb මෙන්ම ing , s/es/ies යොදන අවස්ථාවන් පවා පහසුවෙන් බලා ගන්න පුලුවන්.
    මෙහි Portable Software එක 50,000 ක් පමන දෙනා download කර භාවිතා කර තිබෙනවා.

    Get Software or App


    irtff.jpg

    Get Software or App


    Listen & Watch All English Verbs:


    www.pasansoft.com
     
    Last edited: