ඉංග්රීසි ඉගෙන ගන්න අයට, භාවිතා කරන අයට නිතරම ඕන වෙන දෙයක් තමයි English Verb එකක Past Tense හා Past Participle Verb එක හොයා ගන්න එක.
ගොඩක් Verb වල Past Tense Verb හා Past Participle Verb අගට ed යෙදුනත් එසේ නොවන Verbs ද තියනවා. (Eg: go , went, gone / cut, cut, cut /....)
ඉතින් මේ Free Software එක හා Android App එක මගින් පහසුවෙන් English Verb වල Past Tense හා Past Participle Verb මෙන්ම ing , s/es/ies යොදන අවස්ථාවන් පවා පහසුවෙන් බලා ගන්න පුලුවන්. මෙහි Portable Software එක 50,000 ක් පමන දෙනා download කර භාවිතා කර තිබෙනවා.
Get Software or App
Get Software or App
Listen & Watch All English Verbs:
www.pasansoft.com

Last edited: