ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,380
    93
    Heiyanthuduwa - Kelaniya
    owa install karanne balagena ubalage accounts walata kelawaganin hode :P

    මේ App එක එහෙම Spam එකක් වත් hack කරන app එකක් නෙමේ. ඉගෙන ගන්න අයට හොද app එකක්. මේ app එකේ සම්පූර්න වගකීම මම බාර ගන්නවා. එහෙම සැක අය ඉන්නවනම් offline use කරන්න. නැත්නම් use නොකරම ඉන්න. :rofl: