ඉංග්‍රීසි ඉගෙන ගන්න පොත් ?

thomian

Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    මචං ඉස්කෝලේ යන ළමයි දෙන්නක් ඉන්නවා. එක්කෙනෙක් 10 වසරේ අනිත් එක්කෙනා 6 වසරේ. මේ දෙන්නට අරන් දෙන්න හොඳ ඉංග්‍රීසි පොත් සෙට් එකක් මොකක් ද ? ඉංග්‍රීසි හදා ගන්න.

    විස්තර අහද්දී කියනවා ඉංග්‍රීසි තමයි ලු අමාරුම විෂය. :( දෙන්නම ඉගෙන ගන්නේ Sinhala medium . ඉස්කෝලේ දී වත් ගෙදරදී වත් එහෙම ලොකුවට ඉංග්‍රීසි පාවිච්චි වෙන්නේ නැහැ. ටිකක් ග්‍රාමීය පැත්තක තමයි ඉන්නේ.ඒත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවක් තියනව :)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මේ පොත් සෙට් එක අරගෙන දියන්.

    https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=book0668

    KZZDiK4.jpg
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මචං ඉස්කෝලේ යන ළමයි දෙන්නක් ඉන්නවා. එක්කෙනෙක් 10 වසරේ අනිත් එක්කෙනා 6 වසරේ. මේ දෙන්නට අරන් දෙන්න හොඳ ඉංග්‍රීසි පොත් සෙට් එකක් මොකක් ද ? ඉංග්‍රීසි හදා ගන්න.

    විස්තර අහද්දී කියනවා ඉංග්‍රීසි තමයි ලු අමාරුම විෂය. :( දෙන්නම ඉගෙන ගන්නේ Sinhala medium . ඉස්කෝලේ දී වත් ගෙදරදී වත් එහෙම ලොකුවට ඉංග්‍රීසි පාවිච්චි වෙන්නේ නැහැ. ටිකක් ග්‍රාමීය පැත්තක තමයි ඉන්නේ.ඒත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවක් තියනව :)
    Class yawanna barida? individual hari :yes:
    Kochchra poth use kalath wadak na bn practically (Reading,Listening,Speaking) nathan :dull:
    Eth "mn kohomahari igena gannwa" level innwa nam poth aran deepan
    Writing walata poth gannwa nam meka poddak balanna

    1651412900031.png
    1651412936449.png

    Mn mulinma english goda daganipu poth deka :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචං ඉස්කෝලේ යන ළමයි දෙන්නක් ඉන්නවා. එක්කෙනෙක් 10 වසරේ අනිත් එක්කෙනා 6 වසරේ. මේ දෙන්නට අරන් දෙන්න හොඳ ඉංග්‍රීසි පොත් සෙට් එකක් මොකක් ද ? ඉංග්‍රීසි හදා ගන්න.

    විස්තර අහද්දී කියනවා ඉංග්‍රීසි තමයි ලු අමාරුම විෂය. :( දෙන්නම ඉගෙන ගන්නේ Sinhala medium . ඉස්කෝලේ දී වත් ගෙදරදී වත් එහෙම ලොකුවට ඉංග්‍රීසි පාවිච්චි වෙන්නේ නැහැ. ටිකක් ග්‍රාමීය පැත්තක තමයි ඉන්නේ.ඒත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවක් තියනව :)
    ඔය බර කඩ්ඩ තියෙන පොත් නෙවෙයි මෙන්න මේ පොත් දෙක ගනින්..

    ඉංග්‍රීසියට පියවරක් - 1
    ඉංග්‍රීසියට පියවරක් - 2

    කර්තෘ : නලින් අමරසේන

    හෝඩියේ ඉඳන් sentences, phrases, active voice, pasive voice වෙනකන් සිංහලෙන් විස්තර කරලා තියෙනවා..

    මන් campus යද්දී කඩ්ඩ හදාගත්තේ ඔය පොත් දෙක බලලා.. And english newspapers, websites වල නොදන්නා වචන, phrases වල තේරුම් බලලා... බදුල්ලේ ඉඳන් ආපු කොල්ලෙකුත් මේ පොත් දෙක බලලා කඩ්ඩ හදාගත්ත..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ මට ඉංග්‍රීසි බැහැ බන් හරියට !ඉස්කෝලේ යන කාලේ උනන්දුවක් වුනෙත් නැහැ !දැන් ඉංග්‍රීසි බැරුව මාර කට්ටක් කන්නේ! :(
     
    මේ පොත් දෙක අරන් බලපං.. වෙලාවක් තිබ්බොත් මන් scan කරලා pdf එකක් දාන්නම්.. අනිවා මාසෙකින් දෙකකින් ගොඩ දාගන්න පුළුවන්..
     
    Thanks bro!
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ මට ඉංග්‍රීසි බැහැ බන් හරියට !ඉස්කෝලේ යන කාලේ උනන්දුවක් වුනෙත් නැහැ !දැන් ඉංග්‍රීසි බැරුව මාර කට්ටක් කන්නේ! :(
    උඹට හොදම ලේසිම දේ තමයි, දාන්න විදියට ඔය සුද්දෙක් එහෙම දැක්කම බය නැතුව කතා කරපන්. කියපන් ඉංග්‍රීසි පුරුදු වෙන්න කතා කරනවා කියල..
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උඹට හොදම ලේසිම දේ තමයි, දාන්න විදියට ඔය සුද්දෙක් එහෙම දැක්කම බය නැතුව කතා කරපන්. කියපන් ඉංග්‍රීසි පුරුදු වෙන්න කතා කරනවා කියල..
    (y)
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ මට ඉංග්‍රීසි බැහැ බන් හරියට !ඉස්කෝලේ යන කාලේ උනන්දුවක් වුනෙත් නැහැ !දැන් ඉංග්‍රීසි බැරුව මාර කට්ටක් කන්නේ! :(
    උඹ ඇත්තේ කතා කරන්න බැරි අවුලනේ.. කියවලා තේරුම් ගන්න ,වාක්‍යයක් එහෙම ලියාගන්න පුලුවන් ඇතිනේ.

    යන්තම් ගැට ගහ ගහ කතා කරගන්න විතරයි මටත් පුලුවන්.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උඹ ඇත්තේ කතා කරන්න බැරි අවුලනේ.. කියවලා තේරුම් ගන්න ,වාක්‍යයක් එහෙම ලියාගන්න පුලුවන් ඇතිනේ.

    යන්තම් ගැට ගහ ගහ කතා කරගන්න විතරයි මටත් පුලුවන්.
    කියවල තේරුම් ගන්නත් අමාරුයි බ්‍රෝ!යන්තම් වචන ගලපලා පොඩි අදහසක් ගන්නෙත් අමාරුවෙන්!
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියවල තේරුම් ගන්නත් අමාරුයි බ්‍රෝ!යන්තම් වචන ගලපලා පොඩි අදහසක් ගන්නෙත් අමාරුවෙන්!
    ඕක නම් හුගක්ම හදාගත්තේ බ්ලොග් කරලා.ඉංග්‍රීසි>සිංහල ට්‍රාන්ස්ලේට් කරලාමයි.

    අනිත් එක ඉංග්‍රීසි චිත්‍රපටි බලලා.මුලදි සිංහල සබ් දාගෙන බැලුවේ.දැන් නම් ඉංග්‍රීසි සබ් විතරයි.මොකද දැන් ඕන්ලයින් බලන්නේ ෆිල්ම් එකක් වුනත්.ඩවුන්ලෝඩ් කරල බලපු කාලයක් මතක නෑ.එහෙම වුනේ Hutch cliq app වලට මාරු වුන හින්දා.ඒකෙන් ඉතින් හොඳකුත් වුනා.
     
    • Like
    Reactions: Tharaka_x