ඉංග්‍රීසි ඉගෙන ගන්න සුපිරි ක්‍රම.

diska

Member
Jul 31, 2015
19
5
0
ඉංග්‍රීසි ඉගෙන ගන්න සුපිරි ක්‍රම.

යාළුවනේ ඔයාල හැමෝම දන්නවනෙ ඉංග්‍රීසි භාෂාව අපිට හරිම වැදගත් කියල.ඉතින් යාළුවනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාල දන්න හොද ක්‍රම කියමුකො බලන්න...
 
  • Like
Reactions: Garrus

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    go to english teacher :P

    funny-pictures-551.jpg
     

    diska

    Member
    Jul 31, 2015
    19
    5
    0
    තැන්කු තැන්කු

    තෑන්ක්ස් Twisted
    නෑ මිත්‍රය මට ඕනි තනියම ඉගෙන ගන්න හොද ක්‍රමයක් ක්ලාස් යන්න වෙලාවක් නෑ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :lol::lol:

    තෑන්ක්ස් Twisted
    නෑ මිත්‍රය මට ඕනි තනියම ඉගෙන ගන්න හොද ක්‍රමයක් ක්ලාස් යන්න වෙලාවක් නෑ..

    watch films, tv series'
    chat or talk in english with a friend who's good at it..
    think in english when you have free time..
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    English selfi

    දවසකට තමන්ට බොහෝ දුරට තේරෙන ඉන්ග්‍රිසි පොතක පිටුවක් කියවන්න
    නොතේරෙන වචන ඩික් එකකින් හෝ බලා සම්පූර්නයෙන් තේරුම් ගන්න
    ඔබ තෝරාගන්නා පොත ඉතා සරල කතා පොතක් හෝ වෙනත් තමන්ට සුදුසු පොතක්
    මෙය දිනපතා ශබ්ද නගා කියවිය යුතුයි
    ඔබේ හැකියාව ඉහල යන විට පිටු ප්‍රමානය වැඩි කරන්න
    ශබ්දකෝශයේ ආදාරයෙන් තොරව පරිච්චේදයක් කියවා තේරුම් ගැනීමට හැකිවූ විට
    සින්හල පොතක් ගෙන (සරල කතාන්දර පොතක් ) ඉන්ග්‍රිසියට පරිවර්තනය කර ලියන්න
    මෙයද පෙරකී ක්‍රමයටම එක පිටුවකින් පටන් ගන්න
    නමුත් මුලින් පටන්ගත් කියවීම නතර කරන්න එපා
    මේ දෙකම තමන්ට සෑහීමකට පත් විය හැකි පමනට දියුනු වූ විට තමන්ට හිතෙන දේ ඉන්ග්‍රීසියෙන් ලියන්න පටන් ගන්න
    මුලදී බොහෝ වැරදි සිදුවිය හැකියි
    නමුත් ඉහත ක්‍රියාකාරකම් එකක් වත් නවත්වන්නේ නැතිව කරගෙන යන්න
    මාස 3 - 6 ඇතුලත ප්‍රතිපල අත්දුටුවයි (අනුගත වීම මත )
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මෙච්චරයි.. ඕකේ එච්චර දෙයක් නැහ

    12tensesandtheirusages.jpg
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ෆිල්ම් බලපං... ඕක තමා හොඳම ක්‍රමය
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    films english sub ekka balanna sinhala natuwa...
    api films baladdi godak awadanaya yomu karana nisa wachana nikanma ape manasata wetenawa...
     
    Last edited:

    diska

    Member
    Jul 31, 2015
    19
    5
    0
    බොහොම ස්තූතියි යාළුවනෙ හැමෝටම

    Thankz okkotama yaluwne. .


    lalhtt & twisted
    එල එල මං ඒ විදියට කරල බලන්නං යාළුවනේ

    RyanGate
    බේසික් එක මේ ටික නේහ් සහෝ
     
    Last edited:
    • Like
    Reactions: Error365!