ඉංග්‍රීසි තේරෙන එකෙක් කියපං මේක

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113


    මොකක්ද මූ මේ කියන එකේ තේරුම?

    ඔහු පත් වෙලා මන් මේ රටට අයිති මන් මේ රටේ කොටසක් මන් මේ රටට මගේ උපරිමය ලබා දෙනවා කියල පහුවදා කතාවෙන් කිව්වට ඔබට හිතෙනවා නම් හෙට ඉදන් මේක ඉන්දියාව වගේ වෙයි අපට හෙට ඉදන් හැපී දිවාලි කියන්න වෙයි කියා හිතනවා නම් උබත් රෙසිස්ට් කෙනෙක්. සරලව ඕක කියන්නේ
     
    • Like
    Reactions: wawula

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය, හිටපු මුදල් අමාත්‍ය "රිෂි සුනාක්".
    ඔහු ඉන්දියානුවෙක්, හින්දු භක්තිකයෙක් සහ ඔහුට වයස අවුරුදු 42ක් පමණයි.
    බ්‍රිතානයේ ඉන්න සියල්ලෝම රිෂි සුනාක් මෙවැනි පුටුවකට පත්වීම ගැන සතුටු වෙන ය විතරක් නෙමෙයි. සමහර ය බයයි.. මොනවටද ඔයාලා බය ?
    ඔබලා හිතනවද සුනාක් ඔහුගේ පළමුවෙනි රාජකාරී දිනයේදී වේදිකාවට ගොස් පවසයි කියල "මේක තමයි මගේ ජීවිතේ ලබපු පරම වරප්‍රසාදය, මම ගොඩාක් ණය මගේ මව්බිමට ,මගේ රටට ආපහු යමක් දෙන්න අවස්ථාවක් ලැබීම සහ මගේ කෘතගුණ පෙන්වන්න.

    " මම මුළු රටම ඉන්දියාවට විකුනන්නයි යන්නේ, ඒක හරි, පළිගැනීමේ වෙලාව,
    උබලා පාහරයෝ, මේක තමයි මුල ඉදන්ම සැලැස්ම වෙලා තිබ්බේ,

    ඒක වෙන්න නියමිත දෙයක් නෙමෙයි තොපි වර්ගභේදවාදියනේ

    Trevor Noah

    Hope This Helps
     
    • Like
    Reactions: krisco

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,010
    113
    මේ Trevor Noah කියන එකාව නම් මට පේන්නම බැරි එකෙක්. මේ යකා කියන ඒවාට හිනාවෙන්න නම් ඉතින් කිතිකවාගන්න ඕන.
     
    • Like
    Reactions: Cypress and krisco

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    I love racism. Indians and Tamil people should never be in this world. Same goes for Sri Lankans.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    නූගත් තැරි දාර වේස ගව බයි රාජපක්ශ කම්බ හොරු නම් ලංකාව කෑලි කෑලි වලට විකුනුවා චීන කොමිස් කුට්ටි වලට. පිනට කන වේස බයියෝ මීක් නෑ