බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය, හිටපු මුදල් අමාත්‍ය "රිෂි සුනාක්".
ඔහු ඉන්දියානුවෙක්, හින්දු භක්තිකයෙක් සහ ඔහුට වයස අවුරුදු 42ක් පමණයි.
බ්‍රිතානයේ ඉන්න සියල්ලෝම රිෂි සුනාක් මෙවැනි පුටුවකට පත්වීම ගැන සතුටු වෙන ය විතරක් නෙමෙයි. සමහර ය බයයි.. මොනවටද ඔයාලා බය ?
ඔබලා හිතනවද සුනාක් ඔහුගේ පළමුවෙනි රාජකාරී දිනයේදී වේදිකාවට ගොස් පවසයි කියල "මේක තමයි මගේ ජීවිතේ ලබපු පරම වරප්‍රසාදය, මම ගොඩාක් ණය මගේ මව්බිමට ,මගේ රටට ආපහු යමක් දෙන්න අවස්ථාවක් ලැබීම සහ මගේ කෘතගුණ පෙන්වන්න.
" මම මුළු රටම ඉන්දියාවට විකුනන්නයි යන්නේ, ඒක හරි, පළිගැනීමේ වෙලාව,
උබලා පාහරයෝ, මේක තමයි මුල ඉදන්ම සැලැස්ම වෙලා තිබ්බේ,
ඒක වෙන්න නියමිත දෙයක් නෙමෙයි තොපි වර්ගභේදවාදියනේ
Trevor Noah
Hope This Helps