ඉංග්‍රීසි දැනුම අවුල් වගේ ද? එහෙනම් මේකත් &#35

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඉංග්‍රීසි දැනුම අවුල් වගේ ද? එහෙනම් මේකත් &#35

    කොහොමද මචංලා!!! අන්තර්ජාලේ අයාලේ යනකොට මරු සයිට් එකක් සෙට් උනා!! :shocked:
    මේකේ ඇඩ් නෑ, :frown: සල්ලි ඉල්ලන්නේ නෑ :angry: තනිකරම ඉගෙන ගන්න තියෙන්නේ!! :):)(ඉංගිරීසි) මුලු සයිට් එක පුරාවටම තියෙන්නේ දැනුම!! :nerd::nerd:

    අපි හැමෝටම කඩ්ඩ සුපිරියටම බෑ නේ!! :no: (පුළුවන් අයත් ඇති :P )
    අනිත් එක අපිට තියන පොඩි පොඩි ප්‍රශ්න අහන්නත් කෙනෙක් නෑ සමහර අයට!! :oo: අන්න ඒ ඔක්කොම ප්‍රශ්න මේ සයිට් එකේ තියනවා!! ප්‍රශ්න වලට උත්තර දීලා දැනුම චෙක් කරගන්නත් පුළුවන්!!
    අපිට තියන ග්‍රැමර් අවුල්, ලියද්දී අතිවෙන ප්‍රශ්න ඔක්කොම මේ සයිට් එකෙන් ගොඩ දාගන්න පුළුවන්!! :rolleyes:

    මම හිතනවා මේක ඔයාලාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා!! :rolleyes: වැදගත් දෙයක් සෙට් උනාම මුලින්ම මතක් වෙන්නේ එලකිරිය නිසා දැම්මා ඉතින්! මේක කිව්වා කියලා මට ලැබෙන දෙයක් නෑ!! කට්ටිය පුළුවන් තරම් මේකෙන් ඉගෙන ගන්න කියලා තමා කියන්න තියෙන්නේ!! පුළුවන් නම් මේ සයිට් එකේ සිංහල වර්ශන් එකක් හැදුවා නම් සුපිරී!! :love: මේ වගේ සයිට් කරන අයටත් තැන්කිව් කියමු හිතින්!!

    හොදයි නම් සලකලා යන්න!! :lol: රී පෝස්ට් නම් සොරී!!
    හැමෝටම ජය වේවා!! :love:
    මම මිනුක මැක්!

    මෙන්න සයිට් එක,මෙතන ඔබන්න!

    http://www.grammar-monster.com/ හැමෝටම පේන්නත් දැම්මා ඔන්න! :)

     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83



    thnaks honde...elakiri kollek...

    ela machan.....
    Rep +++

    ela site ekak. thanks. rep ++++++.


    thankz machan :) 6+

    tfs machan 7+

    මේකෙන් කට්ටිය ප්‍ර යෝජනයක් ගත්තා නම් ඒ ඇති මචං!! එල :) :)
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Thank's for share bro:cool:

    REP+++++++

    thnx machan.....
    Rep +++

    ela kollekne



    patta
    rep 9+

    patta machan :) :)

    THANK'S MACHAN

    :) ඕන වෙලාවක මචං!! පුළුවන් තරම් ඉගෙන ගනින්!! මේකෙන්! :)