ඉංග්‍රීසි පාඩම්?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම එළකිරියේ අයට ඉංග්රීසි කතා කරන්න පුරුදුවෙන්න වොයිස් චැට් සර්වර් එකකුත් හැදුවා..කොයි කවුරුවත් එන්නේ නෑනේ..මම හිතන්නනේ මට විතරක් වෙන්න ඇති ඉංග්‍රීසි බැරි.:sorry:

    උඹද ඒක හැදුවේ.මට මතකයි මාත් දවසක් ඒකට අවා.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    මම එළකිරියේ අයට ඉංග්රීසි කතා කරන්න පුරුදුවෙන්න වොයිස් චැට් සර්වර් එකකුත් හැදුවා..කොයි කවුරුවත් එන්නේ නෑනේ..මම හිතන්නනේ මට විතරක් වෙන්න ඇති ඉංග්‍රීසි බැරි.:sorry:

    macho mata link eka ewannko connect wenna
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    qualifications හදා ගනින්. attitude එක employersලට ඕන විදියට හදා ගනින්. ඒ ගමන්ම Communication skills, soft skills හදා ගනින්. manager වෙනවා කියන්නේ ඊට පස්සේ පොඩි පඩි පෙළක්.:yes:

    දැන නම් cima foundation level
    මේ December results එනවනේ. බලමු jpura management select වෙයිද කියලා.​
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    www.howdoyou.do
    www.speaking24.com

    මේ සයිට් දෙකත් හොදයි බන්. චැට් කරන්න පුළුවන්.

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මම එළකිරියේ අයට ඉංග්රීසි කතා කරන්න පුරුදුවෙන්න වොයිස් චැට් සර්වර් එකකුත් හැදුවා..කොයි කවුරුවත් එන්නේ නෑනේ..මම හිතන්නනේ මට විතරක් වෙන්න ඇති ඉංග්‍රීසි බැරි.:sorry:

    matat ewapan oka