කටේ තියන්නේ නෑArrak boddi umba owa hoyanawada ?
Arrak boddi umba owa hoyanawada ?
බම්ප්
ඩොක්ටර් කෙනෙක්ගෙන්ම තමයි අහලා දැනගන්න වෙන්නේ.

එහෙම කෑම නැ.
ඔච්චර බය නම් බෙහෙත් නොබී හිටපන්.

kadimay agent

ඔව් මොලේ තියෙන ඩොක්ටර්ස්ල ආගි අතේ බෙහෙත් ලියන්නෙ නෑදොස්තර සාමාන්‍යයෙන් පොඩි මාත්‍රාවක් දෙන්නෙ එවයෙ kidney වලට side effects වගේ බලපෑම අඩුලු![]()
කතාවක් තියෙනව සීනි වලට බොන Metformin වලින් වකුගඩු වලට හානියක් වෙනව කියලමොන බෙහෙතෙන්ද වකුගඩු හානි වෙන්නෙ?
බම්ප්
Metformin බොන අයට විටමින් B ත් ලියල දෙනව
වැඩි විස්තර
@emoji diaries ගෙන්
නැත්තං ඌට මල පැනල මගෙ ඉතුරු වෙලා තියෙන සායමත් යවයි


දොස්තර සාමාන්‍යයෙන් පොඩි මාත්‍රාවක් දෙන්නෙ එවයෙ kidney වලට side effects වගේ බලපෑම අඩුලු![]()

එහෙම වෙන්නේ නැද්දමොන බෙහෙතෙන්ද වකුගඩු හානි වෙන්නෙ?
කතාවක් තියෙනව සීනි වලට බොන Metformin වලින් වකුගඩු වලට හානියක් වෙනව කියල
ඒක එහෙම නෑලු
අන්තිමට මෙට්ෆොමින් නොබී ඉදල සීනි වැඩි වෙලා තමයි වකුගඩු ඉක්මනට සවුත්තු වෙන්නෙ
දියවැඩියා බෙහෙත් වලට නෙමේ දියවැඩියාවට බෙහෙත් නොබී කොන්ට්‍රෝල් නොකරගෙන ඉදියම වකුගඩු අක්මා ඇස් අරව මේවා ඔක්කොටම හානි වෙනව. දියවැඩියා ලෙඩෙක්ගෙ වකුගඩු කෙල උනාම ඊලගට මිනිස්සු කියන්නෙ බෙහෙත් වලට කියල.එහෙම වෙන්නේ නැද්ද
ඔය කියන්නේ කව්රුත්
ඔව් ඉතින්දියවැඩියා බෙහෙත් වලට නෙමේ දියවැඩියාවට බෙහෙත් නොබී කොන්ට්‍රෝල් නොකරගෙන ඉදියම වකුගඩු අක්මා ඇස් අරව මේවා ඔක්කොටම හානි වෙනව. දියවැඩියා ලෙඩෙක්ගෙ වකුගඩු කෙල උනාම ඊලගට මිනිස්සු කියන්නෙ බෙහෙත් වලට කියල.
එහෙම වකුගඩු වලට එහෙම ප්‍රශ්න එන බෙහෙත් තියෙන්න පුලුවන්. ඒක ඉතින් ඒ අදාල බෙහෙතට විතරයිනෙ. එහෙම නැතුව ඉංග්‍රීසි බෙහෙත් ඔක්කොටම වෙනව කියල generalize කරන්නෙ කොහොමද? එහෙම effect එකක් තියෙනව කියල කියන්න මොකක් හරි research එකක් කෙරිල තියෙන්න එපැයි.
අසනීපයක් හැදුනම තමයි බන් නිරෝගී කමේ වටිනාකම තේරෙන්නේකැකිරි පුහුල් දියලබු වලට ඇගේ තියන විෂ ජාති ඔක්කොම අයින් වෙනවලු
මම නම් ඔය කියන එකක් වත් කන්න ආස නැහැ
පුහුල් දොසිනම් කනවා ....![]()
බම්ප්![]()
![]()