ඉංග්‍රීසි බෙහෙත් බොද්දී

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වකුගඩු, අක්මා වලට වෙන හානිය අවම වෙන්න වැඩිපුර ගන්න හොඳ කෑම බිම මොනවද
     
    • Like
    Reactions: kinkon and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    • Like
    Reactions: NRTG

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දොස්තර සාමාන්‍යයෙන් පොඩි මාත්‍රාවක් දෙන්නෙ එවයෙ kidney වලට side effects වගේ බලපෑම අඩුලු 🙂
     
    AnuradhaRa

    Well-known member
  • දොස්තර සාමාන්‍යයෙන් පොඩි මාත්‍රාවක් දෙන්නෙ එවයෙ kidney වලට side effects වගේ බලපෑම අඩුලු 🙂
    ඔව් මොලේ තියෙන ඩොක්ටර්ස්ල ආගි අතේ බෙහෙත් ලියන්නෙ නෑ

    ඔයාට සල්ලි තියෙනවනං පුලුවන් තරං හොද බ්‍රෑන්ඩ් වලින්ම බේත් ගන්න
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    AnuradhaRa

    Well-known member
  • මොන බෙහෙතෙන්ද වකුගඩු හානි වෙන්නෙ?
    කතාවක් තියෙනව සීනි වලට බොන Metformin වලින් වකුගඩු වලට හානියක් වෙනව කියල
    ඒක එහෙම නෑලු
    අන්තිමට මෙට්ෆොමින් නොබී ඉදල සීනි වැඩි වෙලා තමයි වකුගඩු ඉක්මනට සවුත්තු වෙන්නෙ
     
    • Like
    • Love
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බම්ප්
    (y)
    Metformin බොන අයට විටමින් B ත් ලියල දෙනව
    වැඩි විස්තර
    @emoji diaries ගෙන්

    නැත්තං ඌට මල පැනල මගෙ ඉතුරු වෙලා තියෙන සායමත් යවයි
    :yes::love:
    දොස්තර සාමාන්‍යයෙන් පොඩි මාත්‍රාවක් දෙන්නෙ එවයෙ kidney වලට side effects වගේ බලපෑම අඩුලු 🙂
    :yes:
    මොන බෙහෙතෙන්ද වකුගඩු හානි වෙන්නෙ?
    එහෙම වෙන්නේ නැද්ද

    ඔය කියන්නේ කව්රුත්
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    කතාවක් තියෙනව සීනි වලට බොන Metformin වලින් වකුගඩු වලට හානියක් වෙනව කියල
    ඒක එහෙම නෑලු
    අන්තිමට මෙට්ෆොමින් නොබී ඉදල සීනි වැඩි වෙලා තමයි වකුගඩු ඉක්මනට සවුත්තු වෙන්නෙ
    එහෙම වෙන්නේ නැද්ද

    ඔය කියන්නේ කව්රුත්
    දියවැඩියා බෙහෙත් වලට නෙමේ දියවැඩියාවට බෙහෙත් නොබී කොන්ට්‍රෝල් නොකරගෙන ඉදියම වකුගඩු අක්මා ඇස් අරව මේවා ඔක්කොටම හානි වෙනව. දියවැඩියා ලෙඩෙක්ගෙ වකුගඩු කෙල උනාම ඊලගට මිනිස්සු කියන්නෙ බෙහෙත් වලට කියල.

    එහෙම වකුගඩු වලට එහෙම ප්‍රශ්න එන බෙහෙත් තියෙන්න පුලුවන්. ඒක ඉතින් ඒ අදාල බෙහෙතට විතරයිනෙ. එහෙම නැතුව ඉංග්‍රීසි බෙහෙත් ඔක්කොටම වෙනව කියල generalize කරන්නෙ කොහොමද? එහෙම effect එකක් තියෙනව කියල කියන්න මොකක් හරි research එකක් කෙරිල තියෙන්න එපැයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දියවැඩියා බෙහෙත් වලට නෙමේ දියවැඩියාවට බෙහෙත් නොබී කොන්ට්‍රෝල් නොකරගෙන ඉදියම වකුගඩු අක්මා ඇස් අරව මේවා ඔක්කොටම හානි වෙනව. දියවැඩියා ලෙඩෙක්ගෙ වකුගඩු කෙල උනාම ඊලගට මිනිස්සු කියන්නෙ බෙහෙත් වලට කියල.

    එහෙම වකුගඩු වලට එහෙම ප්‍රශ්න එන බෙහෙත් තියෙන්න පුලුවන්. ඒක ඉතින් ඒ අදාල බෙහෙතට විතරයිනෙ. එහෙම නැතුව ඉංග්‍රීසි බෙහෙත් ඔක්කොටම වෙනව කියල generalize කරන්නෙ කොහොමද? එහෙම effect එකක් තියෙනව කියල කියන්න මොකක් හරි research එකක් කෙරිල තියෙන්න එපැයි.
    ඔව් ඉතින්
    රට්ටු කියන ඒවානේ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    කැකිරි පුහුල් දියලබු වලට ඇගේ තියන විෂ ජාති ඔක්කොම අයින් වෙනවලු
    මම නම් ඔය කියන එකක් වත් කන්න ආස නැහැ
    පුහුල් දොසිනම් කනවා .... 😝
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කැකිරි පුහුල් දියලබු වලට ඇගේ තියන විෂ ජාති ඔක්කොම අයින් වෙනවලු
    මම නම් ඔය කියන එකක් වත් කන්න ආස නැහැ
    පුහුල් දොසිනම් කනවා .... 😝
    අසනීපයක් හැදුනම තමයි බන් නිරෝගී කමේ වටිනාකම තේරෙන්නේ

    එතකන් ඔහේ කනවා බොනවා ගානක් නෑ
    බම්ප් :unsure: 🆙
    (y)
     
    • Like
    Reactions: Solo Rider and NRTG