ඉංග්‍රීසි බෙහෙත් බොද්දී

AnuradhaRa

Well-known member
  • අසනීපයක් හැදුනම තමයි බන් නිරෝගී කමේ වටිනාකම තේරෙන්නේ

    එතකන් ඔහේ කනවා බොනවා ගානක් නෑ

    (y)
    මට මේ හෙම්බිරිස්සාවක් හැදිල හෙන අමාරුවෙන් ඉන්නෙ
    ඊයෙ හෙම්බ හැදුණෙ
    අද වෙනකොට උගුරත් බැරැන්ඩි වුණා. කතා කරන්නත් අමාරුයි
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට මේ හෙම්බිරිස්සාවක් හැදිල හෙන අමාරුවෙන් ඉන්නෙ
    ඊයෙ හෙම්බ හැදුණෙ
    අද වෙනකොට උගුරත් බැරැන්ඩි වුණා. කතා කරන්නත් අමාරුයි
    උණුවතුර සැරෙන් සැරේට බොන්න අමාරුව අඩු වෙනවා

    බෙහෙට් මොනවත් ගත්තේ නෑ ?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උණුවතුර සැරෙන් සැරේට බොන්න අමාරුව අඩු වෙනවා

    බෙහෙට් මොනවත් ගත්තේ නෑ ?
    පැනඩෝල් බොනව
    පිරිටන් බොනව
    Dexamethasone බොනව
    සීනිත් වැඩි වෙලා බං අද
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පැනඩෝල් බොනව
    පිරිටන් බොනව
    Dexamethasone බොනව
    තියන ඔක්කොම බිල බලයි ඉතින් :P

    ඕවට කර වෙන්නේ නැද්ද බන් හෙම්බිරිස්සාව

    මම නම් හෙම්බිරිස්සාවට මොනවත් බෙහෙත් ගන්නේ නෑ උණුවතුර බිබී ඉන්නවා උන හැදුනොත් බෙහෙත් ගන්නවා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තියන ඔක්කොම බිල බලයි ඉතින් :P

    ඕවට කර වෙන්නේ නැද්ද බන් හෙම්බිරිස්සාව

    මම නම් හෙම්බිරිස්සාවට මොනවත් බෙහෙත් ගන්නේ නෑ උණුවතුර බිබී ඉන්නවා උන හැදුනොත් බෙහෙත් ගන්නවා
    ඇගත් රිදෙනව උනත් ටිකක් ආව
    පැනඩෝල් වලට අඩු වෙනව ඉතිං

    මට සාමාන්‍යයෙන් සෙම හැදෙනව අඩුයි...
     
    • Love
    Reactions: Any.key

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔව් මොලේ තියෙන ඩොක්ටර්ස්ල ආගි අතේ බෙහෙත් ලියන්නෙ නෑ

    ඔයාට සල්ලි තියෙනවනං පුලුවන් තරං හොද බ්‍රෑන්ඩ් වලින්ම බේත් ගන්න
    අංගොඩ නම් ඩොක්ටස්ලා ලෙඩ්ඩු ගනං ගන්නෙවත් නෑ ක්ලොසපීන් බීල තාමත් අමාරුයි මහන්සි වෙන්න බෑ 😥
     
    • Wow
    Reactions: Any.key