මචංලා ,
මට ඉස්සර ඉංගිරිසි ඉගෙනගන්න ලොකු උවමනාවක් තිබ්බෙ නැහැ .
O/L කාලෙ ඉංගිරිසි පන්ති පවා කට්කලා.
දැන් මට ඉගෙනගන්න ලොකු උවමනාවක් තියෙනවා.
මං ගිය මාස දෙදෙකේදී , grammar ඉගෙන ගත්තා. තව Orbit එකේ වොයිස් පාඩම් ටික ඇහුවා.
මට දැන් ඉංග්‍රීසි කතාකරලා පුරුදුවෙන්න ඕනෙ. මට
කතාකරන්න, පුරුදුවෙන්න පුලුවන් අය හොයාගන්න පුලුවන් විදිහක් තියෙනවද?
ස්තූති හැමෝටම.