ඉංගිරීසි උදවු

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මචන්ලා ඉංගිරීසි හදාගන්ට හොද class එකක් kandy වල දන්නා වනම් කියන්ටකෝ .
    ඉංගිරීසි හොදටම අවුල් බන් .:(:(:(
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Better self study and reading newspaper and watching films etc. try to find people who can speak in english with you like twisted EK member:)