ඉංජිනියරින්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Mama thaama undergraduate
    දන්න එකෙකුට ජොබ් හොයන්න ගිහින් නිකමට මම ඉංජිනියරින් පැත්තෙ වේකන්සිවල පඩි එහෙම බැලුවෙ.
    පට්ට කුජීතයිනෙ බං.
    අපට ඒ කාලෙ කියපුව එක්ක බැලුවට අහසට පොලව වගේ.
     
    • Like
    Reactions: The Kingslayer

    planner123

    Well-known member
  • May 22, 2018
    8,513
    14,665
    113
    Godak dura yana thread ekak wei wage.
    Depends on the field malli. CSE,tronic wage nam ehema loku aheniyak naha maye hithe.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉංජිනියරින් කරලා අයි ටී සයිඩ් එකෙ අය නම් සාපෙක්ෂව හොඳ සැලරීස් ගන්නවා.
    අනික් ෆීල්ස් වල නම් අහලා තියෙන අන්දමින් චොර.
    මොරටුවෙ ඉංජිනියරින් එවුන්ට නම් ඩිමාන්ඩ් එකක් තියෙනවා අනික් කැම්පස් වලින් ඉංජිනියරින් ගිය උන්ට සාපෙක්ශව නම් .

    අනික ඉතිං මෙහෙම එකකුත් තියෙ
    පඩියෙ ඉලක්කම ලොකු උනාට කරන්න පුළුවන් දෙවල් හරි අඩුයි. කාල බීලා ජොලියක් දාලා ආතල් එකෙ හිටිය හැකි .
    ඒ කාලෙ (අවුරුදු 10 කට පෙර ) 20,000 පඩියට කරපුවා දැන් ලක්ශෙටවත් කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ .
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචං ගිය ගමන්ම ලොකු ඉලක්කම් පඩි හොයන්න එපා. උබේ ෆීල්ඩ් එක දන්නේ නෑ මම. පොදුවේ කියනවා නම් ඉන්ජෙක් Experience/MSc/MBA/Charted/Cima එක්ක හොද සලරියකට යන්න පුළුවන්. අනික බන් ඉන්ජා වැඩකරුවෙක් නම් ඔය ජොබ් එකේ දෙන සැලරිය වගේ තුන් හතර ගුණයක් අතට ගන්න පුළුවන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Moratuwa, Pera - Computer, Electronic nam padi godak hodaiyii

    Production engineering uth hodaiyi Pera wala

    habaiyi bung oya kiyanawa wage starting 100,000 pannala nam set wenne na godak welawatta issarahata

    A/L kale sir la gahanne tomba pacha. owata ahu wenna epaa. api me 100,000 pannala salary aragenath disappointed engineering karapu eka gana. loku hopes thiyganna epaa engineering karama okkoma hari kiyala. math Pera innakota thibaa mentality eka newe dan thiyanne sadly.

    Igena ganna degree eka aragena industry ekata gihilla balanna. bari unoth rata wath paninna, mehe nam hira wenna epa Pvt sector eka. melo jeewithayak naa, thanikara wahal sewaya engineering unta :(

    At least Government job wath yanna lanakwe innawa nam
     
    ගොඩක් ඉංජිනියරින් ඩිග්‍රි තියෙන උන් ටියුෂන් වලට බහින්නෙ ඔය නිසා වෙන්න ඇති .