Gon talks denna epa banපොඩි කලේ ඉන්දන් එකට ඉන්න එක ගමේ එකා ගැන දන්නේ නැද්ද යකෝ ඉතිං![]()
Uba uth ekka engineering giye nane uge danuma maninna
Gon talks denna epa banපොඩි කලේ ඉන්දන් එකට ඉන්න එක ගමේ එකා ගැන දන්නේ නැද්ද යකෝ ඉතිං![]()
SLT Dialog kohomada bnLankawe engineering job adui ban.godak tiyenne management job.
man danna godak un MAS,Brandix wage ewage higher management job karanawa.
Engineering tiyena hoda place tiyenawa hodata gewana (LTL,SAGT,NorthSails etc).
SLT Dialog kohomada bn
ආශ්චර්යමත් ගවර්මන්ට් එකේ

පොඩි කලේ ඉන්දන් එකට ඉන්න එක ගමේ එකා ගැන දන්නේ නැද්ද යකෝ ඉතිං![]()
මදැයි මු නාගෙන... තියෙන තරම.Gon talks denna epa ban
Uba uth ekka engineering giye nane uge danuma maninnapodi kale idan hitiya ma ubata uge mole athula penawada
thawa pacha wenna epa ban nodanna huththawal kiyawala
![]()



ඉදපන්කෝ උබලට කතාව කියන්න...මගේ එක්ක පොඩි කාලේ ඉන්දලම ඉගෙන ගත්ත එකෙක්.දැන් ඉන්නේ දකුනු රටේ කැම්පස් එකේ ඉන්ජෙක් වෙන්න ඉගෙන ගන්නවා තව පොඩි කාලයයි.ඉන්ජම තමා...උස තැන්වලට ගියාම බයයි කියලා සිවිල් කලේ නෑ....ට්‍රොනික් කලේ...මූයි මායි දවසක් බල්බ් වැලක් ඇමුනුවා වෙසක් එකට දාන්නා.. පාරවල් දිගට වියන වගේ දාන්න ඇමුනුවේ.පොඩි කහ පාට බල්ප් එක...එක වැලක් එක බල්ප් එකක් පිච්චිලා.මූට කිව්වා බල්ප් එකක් අරන් වරෙන් දාන්න කියලා.හෝල්ඩරෙන් ගලවන් එන්න පුලුවන් එක මූ වයර් දෙලත් එක්කම කපන් ආවා...මූ එකෙක්... මගෙත් එක්ක ආපු වුන් තවම ඉන්ටර්න් ඉන්නේ වුනට වඩා ඉතිං බාසා දන්නවා වුන් මොකක් හරි වුනාම ඉතිං බාසාගෙන් අහලා එහෙම තමා කරන්නේමදැයි මු නාගෙන... තියෙන තරම.
මට තියන ප්‍රශ්නේ මු පොඩි කාලේ ඉදන් එකට හිටියා කියන්නේ බාස් එක්කද එහෙම නැත්නම් ඉන්ජා එක්කද කියන එක.....
Melo rahak nethi gobbayo th innawa itinඉදපන්කෝ උබලට කතාව කියන්න...මගේ එක්ක පොඩි කාලේ ඉන්දලම ඉගෙන ගත්ත එකෙක්.දැන් ඉන්නේ දකුනු රටේ කැම්පස් එකේ ඉන්ජෙක් වෙන්න ඉගෙන ගන්නවා තව පොඩි කාලයයි.ඉන්ජම තමා...උස තැන්වලට ගියාම බයයි කියලා සිවිල් කලේ නෑ....ට්‍රොනික් කලේ...මූයි මායි දවසක් බල්බ් වැලක් ඇමුනුවා වෙසක් එකට දාන්නා.. පාරවල් දිගට වියන වගේ දාන්න ඇමුනුවේ.පොඩි කහ පාට බල්ප් එක...එක වැලක් එක බල්ප් එකක් පිච්චිලා.මූට කිව්වා බල්ප් එකක් අරන් වරෙන් දාන්න කියලා.හෝල්ඩරෙන් ගලවන් එන්න පුලුවන් එක මූ වයර් දෙලත් එක්කම කපන් ආවා...මූ එකෙක්... මගෙත් එක්ක ආපු වුන් තවම ඉන්ටර්න් ඉන්නේ වුනට වඩා ඉතිං බාසා දන්නවා වුන් මොකක් හරි වුනාම ඉතිං බාසාගෙන් අහලා එහෙම තමා කරන්නේඉතුරු ටික ඉතිං අතින් දාලා කිව්වේ..අපේ සෙට් එකේ මමයි එකෙකුයි විතරයි බයෝ කලේ.අනිත් වුන් ඉන්ජෝ
1. මට උබේ යාළුව මැවිලා පෙනුනා බන්.ඉදපන්කෝ උබලට කතාව කියන්න...මගේ එක්ක පොඩි කාලේ ඉන්දලම ඉගෙන ගත්ත එකෙක්.දැන් ඉන්නේ දකුනු රටේ කැම්පස් එකේ ඉන්ජෙක් වෙන්න ඉගෙන ගන්නවා තව පොඩි කාලයයි.ඉන්ජම තමා...1. උස තැන්වලට ගියාම බයයි කියලා 2. සිවිල් කලේ නෑ....ට්‍රොනික් කලේ... මූයි මායි දවසක් බල්බ් වැලක් ඇමුනුවා වෙසක් එකට දාන්නා.. පාරවල් දිගට වියන වගේ දාන්න ඇමුනුවේ.පොඩි කහ පාට බල්ප් එක...එක වැලක් එක බල්ප් එකක් පිච්චිලා.මූට කිව්වා බල්ප් එකක් අරන් වරෙන් දාන්න කියලා.හෝල්ඩරෙන් ගලවන් එන්න පුලුවන් එක මූ වයර් දෙලත් එක්කම කපන් ආවා...මූ එකෙක්... මගෙත් එක්ක ආපු වුන් තවම ඉන්ටර්න් ඉන්නේ වුනට වඩා ඉතිං 3. බාසා දන්නවා වුන් මොකක් හරි වුනාම ඉතිං බාසාගෙන් අහලා එහෙම තමා කරන්නේඉතුරු ටික ඉතිං අතින් දාලා කිව්වේ..අපේ සෙට් එකේ මමයි එකෙකුයි විතරයි බයෝ කලේ.අනිත් වුන් ඉන්ජෝ
ඌට තියරි පුලුවන් සුපිරියට...ශෙල්ඩන් වගේ තමා ඉතිං...Melo rahak nethi gobbayo th innawa itin
ඕකා තාම ටොරන්ට් එකෙන් බාන්න දන්නේ නෑ..ගෙදර තියන හරියට 2g විතරුයි තියෙන්නේ..ඔන්ලයින් තිබුන දවස්වවල් මූ බයික් එකේ ටවුමට එනවා ලෙක්චරේට ඉන්න...මැසේජ් එකක් දැම්මම ඉතිං රිප්ලයි එන්නේ සතියකට සැරයක් ටවුන් එහෙම ආවම...ඒ වුනාට ඉතිං එක කොල්ලාMelo rahak nethi gobbayo th innawa itin
1. මට උබේ යාළුව මැවිලා පෙනුනා බන්.
2.කැම්පස් එකේ ට්‍රොනික් තියෙන්නේ සිවිල් වලට වඩා යටින්ද බන් ???
3.බාස් කියන්නේ මේසන් බාස්ද ? මේසන් බාසුයි/ ටොනික් එකෙකුයි ද උබ compare කරන්නේ ???
ඩිග්‍රයේ වටිනාකම නන් එක එක කැම්පස් වල එක එක විදිහයි.. ඉස්කෝලේ කාලේ තව කොල්ලෙක් හිටියා උදාර කියලා ඕකගේ වසල කටක් තියෙන්නේ 13 සෙට් එකට කින්ඩියක් දාලා 13 සෙට් එක මූට දකින දකින් පාරට ගහනවා.අපි 12ට ආපූ මුලිම කාලේ.12ත් නෙමෙයි වගේ කාලේ..ගහපු පාරකට කන කූන් කූන් ගානවා වගේ කියලා මූ ටොයිලට් එකේ ඉන්නකොට තව මැත්ස් බුවෙක් ආවා,දැන් ඉන්ජෙක් වෙන්න ඉන්නේ ඌත්.... මූ කනට වතුර දාලා බලමු කියලා වතුර දැම්මා..හවස ඩොක්ටර් ගාවට ගියාම මුලින්ම කියලා තියෙන්නේ දවස් 3ක් යනකල් නාන්න එපා.කනට වතුර ගියොත් පැසෝනව කන පැලිලා තියෙන්නේ කියලා1. මට උබේ යාළුව මැවිලා පෙනුනා බන්.
2.කැම්පස් එකේ ට්‍රොනික් තියෙන්නේ සිවිල් වලට වඩා යටින්ද බන් ???
3.බාස් කියන්නේ මේසන් බාස්ද ? මේසන් බාසුයි/ ටොනික් එකෙකුයි ද උබ compare කරන්නේ ???
පයිය නගින්න ඇති ගජරාමෙටඩිග්රයේ වටිනාකම නන් එක එක කැම්පස් වල එක එක විදිහයි.. ඉස්කෝලේ කාලේ තව කොල්ලෙක් හිටියා උදාර කියලා ඕකගේ වසල කටක් තියෙන්නේ 13 සෙට් එකට කින්ඩියක් දාලා 13 සෙට් එක මූට දකින දකින් පාරට ගහනවා.අපි 12ට ආපූ මුලිම කාලේ.12ත් නෙමෙයි වගේ කාලේ..ගහපු පාරකට කන කූන් කූන් ගානවා වගේ කියලා මූ ටොයිලට් එකේ ඉන්නකොට තව මැත්ස් බුවෙක් ආවා,දැන් ඉන්ජෙක් වෙන්න ඉන්නේ ඌත්.... මූ කනට වතුර දාලා බලමු කියලා වතුර දැම්මා..හවස ඩොක්ටර් ගාවට ගියාම මුලින්ම කියලා තියෙන්නේ දවස් 3ක් යනකල් නාන්න එපා.කනට වතුර ගියොත් පැසෝනව කන පැලිලා තියෙන්නේ කියලාවැල පෙන් එක මාට්ටු වෙලා ඔෆිස් එකේදි පෙන් එක චෙක් කරලා පන්ති තහනම් වුන ඒවා...කැරිම සීන් එකක් වුනා එක පාරක්.. මම ඩ්‍රාමා කලේ 11ඩි ප්‍රැක්ටිකල් වලට කරන්න තියෙනවා ඩ්‍රාමා එකක්...ඕක රියසල් දැන්..අපේ එක ඉවර වෙලා මමයි කුප්ප යාලුවෝ සෙට් එකයි අනිත් වුන්ගේ ටික බලනවා..අපේ එකෙක් දැන් ස්ටේජ් එකේ ඌ ඉස්කෝලෙට ෆෝන් එක ගේනවා ජොකා අස්සේ දාගෙන...අපි මූ රගපාන කොට අරූගෙ ෆෝන් එකට කෝල් ගන්නවා.වල්ල වයිබ්‍රේට් වෙන්න
මූ දත්මිටි කකා දෙබස් කියනවා....කැරි ආතල් ඕයි ඒ කාලේ..හෙටත් හුත්තේ එක්සෑම් එකක්නේ දැන් මේ ගෙවන ජීවිතේ...උබලගේ කතාත් දාපන්කෝ