ඉංජිනේරුවෝ පෝස්ටර් අලවන්න බැහැ කියති

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    ඉංජිනේරුවෝ පෝස්ටර් අලවන්න බැහැ කියති

    ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ටර් 60000ක් ඇලවීම ස‍ඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් යොදා ගැනීමට විරෝධය දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්ගේ සංගමය විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් යොමු කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි විමර්ශන ඒකකයේ නිලධාරියකු ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් පෝස්ටර් ඇලවීම සඳහා එම අධිකාරියේ ඉහල නිලධාරියකු වාචිකව උපදෙස් ලබාදී තිබෙන බවත් පෝස්ටර් 60000ක් ඉංජිනේරු අංශය වෙත ලබා දී තිබෙන බවත් අදාළ පැමිණිල්ලෙහි සඳහන්ව තිබූ බවයි.

    මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේ දී පියවර ගනු ඇතැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.

    - srilankamirror
     
    Nov 24, 2014
    789
    64
    0
    කාලකන්නි. රජයෙන් දීපු නිදහස් අද්‍යාපනෙන් බිහිවෙලා රට වෙනුවෙන් පෝස්ටරයක් අලවන්න බැරිනං ඕකුන්ගෙ උගත් කමෙන් ඇතිවැඩේ මොකක්ද ? පොලොවෙ පයගහල ඉන්න බැරි ඔලුව උදුම්මගත්තු උන්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කාලකන්නි. රජයෙන් දීපු නිදහස් අද්‍යාපනෙන් බිහිවෙලා රට වෙනුවෙන් පෝස්ටරයක් අලවන්න බැරිනං ඕකුන්ගෙ උගත් කමෙන් ඇතිවැඩේ මොකක්ද ? පොලොවෙ පයගහල ඉන්න බැරි ඔලුව උදුම්මගත්තු උන්.
    patta ban :lol: uba heen nuulen gaanata wade denawa
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කාලකන්නි. රජයෙන් දීපු නිදහස් අද්‍යාපනෙන් බිහිවෙලා රට වෙනුවෙන් පෝස්ටරයක් අලවන්න බැරිනං ඕකුන්ගෙ උගත් කමෙන් ඇතිවැඩේ මොකක්ද ? පොලොවෙ පයගහල ඉන්න බැරි ඔලුව උදුම්මගත්තු උන්.

    උබ නම් සුපිරි පොරක් මචන්,උබ දාන පොස්ට් මුල ඉදලම දැක්කම මට හිතා ගන්න බැරුව හිටියේ උබ මනුස්සයෙක්ද?, ගිරවෙක්ද?,දත්ත කවපු කොම්පියුටරයක්ද කියල.බාර දීපු වැඩේ හොද වගකීමෙන් කරනවා.

    "මේ ඔක්කොම ටික කාපන්" කියලා උබට ගු කන්දක් දුන්නත් උබ එක බින්දුවක් වත් ඉතුරු නොකර කනවා.එක ෂුවර්.මේ ටිකේ උගේ උබ දාපු පොස්ට් දැක්කම එක හොදට තේරුම් යනවා.කවද හරි උබට හොඳ අනාගතයක් තියේවි,මගේ සුපැතුම් සහෝ...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කාලකන්නි. රජයෙන් දීපු නිදහස් අද්‍යාපනෙන් බිහිවෙලා රට වෙනුවෙන් පෝස්ටරයක් අලවන්න බැරිනං ඕකුන්ගෙ උගත් කමෙන් ඇතිවැඩේ මොකක්ද ? පොලොවෙ පයගහල ඉන්න බැරි ඔලුව උදුම්මගත්තු උන්.

    අනේ පලයන් බන් යන්න.නිදහස් අද්‍යාපනය කියන්නේ අයිතියක්.උබලගේ මහින්ද කරේ එක කාපු එක විතරයි.අද්යාපන ඇමැති සහ උසස් අධ්‍යාපන ඇමැති තනතුරු වල ඉන්නේ කවුද?
    අද්යාපන ඇමතිකමේ ඉන්නේ ඉස්සර ප්‍රයිවට් ටියුෂන් කරපු,ටියුෂන් එන උන්ට ස්කුල් යුනිෆෝර්ම් ඇදන් ක්ලාස් එන්න නොදීපු,ස්කොලේ ගිහින් වැඩක් නෑ,ටියුෂන්ම වරෙන් කියපු එකෙක්ට.
    උසස් අධ්‍යාපන ඇමතිකම දීල තියෙන්නේ කට හැකර කතා කරන්න දන්නේ නැති සතෙක්ට.

    තොපිලගේ ආණ්ඩුව අධ්‍යාපනේ කෑවා යකෝ :growl::growl::growl::growl::growl:
     
    ඇත්තද ? එතකොට කව්ද නිදහස් අද්‍යාපනය පිහිටුවන්න හදද්දි ඕකෙන් වෙන්නෙ පොල් ගෙඩියක් කඩාගන්නවත් එකෙක් නැතිවෙන එක කියල අකුල් හෙලුවෙ ? තොපිට එව්ව මතක නැද්ද ? තොපිලගෙ කොටි ආන්ඩු කරන කාලෙ ඉස්කෝලෙකට එක විද්‍යාගාරයක්වත් හදල දුන්නද ? මොනාද තොපේ කොටි ආන්ඩු ඉස්කෝල වෙනුවෙන්, නිදහස් අද්‍යාපනය වෙනුවෙන් කලේ ? තෝත් කීබෝඩ් එකෙන් රට හදන්න යන මයිත්රීගෙ කටු ලොවින බල්ලෙක් විතරයි. ඉස්සෙල්ල ඉස්කෝල වලට ගිහිං බලපිය එදා තිබ්බ ඉස්කෝල වලයි අද ඉස්කෝල වලයි තත්ත්වෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාගෙ උපදෙස් යටතේ ඉස්කෝල කීයකටනං විද්‍යාගාර හදල දුන්නද. තොපේ මහ උන් එක බීකරයක් අරං දුන්නද ඉස්කෝලෙකට ? මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ඉස්කෝල කීයක නම් පරිගනක විද්‍යාගාර පිහිටෙව්වද ? නගරෙට විතරක් සීමාවෙලා තිබ්බ පරිගනක අද්‍යාපනය ගමටත් ගෙනිච්ච එකම ජනාදිපතිතුමා මහින්ද රාජපක්ශ. තොපිට එව්ව පේන්නෑ. හතට කොටි සිරසෙ නිව්ස් වලිං පටං අරගෙන ආයෙ නැගිටින්නෙ ස්වප්නා ඉවර වුනහමනෙ. තොපි දන්නෙ කොටි කියන එක අනික් අතට පුනරුච්චාරනය කරන්න විතරයි. නිදහස් අද්‍යාපනේ තියෙන එකම වැරැද්ද ඒකෙන් තොපි වගේ උපන් රට ගැන හැගීමක් නැති කාලකන්නිත් බිහිවෙන එක විතරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    මචං නිදහස් අධ්‍යාපනය ගෙනවේ එජාපෙන් තමා .හොයලා බලපන් කන්නන්ගර කොයි පක්ෂෙ කෙනෙක්ද කියලා .අදටත් දුවන්නේ රනිල් වික්‍රමසිංහ හදපු අධ්‍යාපන ප්‍රතිපත්ති .ඒක කාලා තියෙන්නේ මේ දැන් ඉන්න එවුන් .උඹේ ජනාධිපති තුමාගේ ණැනසල පටන් ගත්තේ රනිල් වික්‍රමස්ංහ 2002 දී .රුහුණු විශ්වවිද්‍යාලය ,විවෘත විශ්වවිද්‍යාලය ,ජාහ්ටික තරුණසේවා සභාව ,වගේ අයතන යු ඇන් පී ආණ්ඩු කාලේ හදාපුවා. පාසල් ළමයින්ට නොමිලේ අච්චු පොත් බෙදාදෙන්න පටන්ගත්තේත් යු ඇන් පී ආණ්ඩුවකින් .තොපේ මහින්දය යුද්ධේ වගේ තමා මෙකෙදිත් අනික් මිනිස්සු පටන්ගත්ත ක්‍රියාත්මක කරපු එව්වයේ අන්තිම හරිය පුම්බලා ඉවරකරලා ලකුණු දාගත්තා .වැඩිකල් ඉන්න හම්බ වෙන්නේ නැහැ බන් ඔයවගේ එවුන්ට .
     
    • Like
    Reactions: Ayeshlive