ඉංජිනේරු_ගීතය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සු පුසා;15753978 said:
    මට වෙලාවකට හිතෙනවා, වෘතීය ගරුත්වය කියන එක ගොඩක් වෙලාවට අපෙ රටෙ හරියට ලබෙන්නේ නැහැ කියල, මම හරිද දන්නේ නැහැ,
    එත් මේවා මිනිස්සු මවාගත්තු දේවල්,
    හැම ඩේම අමතක කරල මුලින්ම හිතන්න ඕන මේකයි
    දොස්තර උනත්, හමුදා සෙබල උනත්, නගර සභාවේ කුණු ට්‍රක්ටරේ එලවන එකා උනත් කරන්නේ, ජීවත් වෙන්න රස්සාවක්, එතනදි හැමොම සමානයි නේද, මේ මට හිතෙන විදිහ
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක මල්ලි , ඔයිට වඩා හොදයි කවි කැල්ලක් ආවඩල පත්තරේක දැම්ම නම් , උගේ පරපුරම ගොඩ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පිස්සු පුසා;15753978 said:
    මට වෙලාවකට හිතෙනවා, වෘතීය ගරුත්වය කියන එක ගොඩක් වෙලාවට අපෙ රටෙ හරියට ලබෙන්නේ නැහැ කියල, මම හරිද දන්නේ නැහැ,
    එත් මේවා මිනිස්සු මවාගත්තු දේවල්,
    හැම ඩේම අමතක කරල මුලින්ම හිතන්න ඕන මේකයි
    දොස්තර උනත්, හමුදා සෙබල උනත්, නගර සභාවේ කුණු ට්‍රක්ටරේ එලවන එකා උනත් කරන්නේ, ජීවත් වෙන්න රස්සාවක්, එතනදි හැමොම සමානයි නේද, මේ මට හිතෙන විදිහ
    එක ඇත්ත. කොහොමත් දියුණු රටවල එහෙම තමා.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පිස්සු පුසා;15753978 said:
    මට වෙලාවකට හිතෙනවා, වෘතීය ගරුත්වය කියන එක ගොඩක් වෙලාවට අපෙ රටෙ හරියට ලබෙන්නේ නැහැ කියල, මම හරිද දන්නේ නැහැ,
    එත් මේවා මිනිස්සු මවාගත්තු දේවල්,
    හැම ඩේම අමතක කරල මුලින්ම හිතන්න ඕන මේකයි
    දොස්තර උනත්, හමුදා සෙබල උනත්, නගර සභාවේ කුණු ට්‍රක්ටරේ එලවන එකා උනත් කරන්නේ, ජීවත් වෙන්න රස්සාවක්, එතනදි හැමොම සමානයි නේද, මේ මට හිතෙන විදිහ

    සහතික ඇත්ත මචන්....:yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සු පුසා;15753978 said:
    මට වෙලාවකට හිතෙනවා, වෘතීය ගරුත්වය කියන එක ගොඩක් වෙලාවට අපෙ රටෙ හරියට ලබෙන්නේ නැහැ කියල, මම හරිද දන්නේ නැහැ,
    එත් මේවා මිනිස්සු මවාගත්තු දේවල්,
    හැම ඩේම අමතක කරල මුලින්ම හිතන්න ඕන මේකයි
    දොස්තර උනත්, හමුදා සෙබල උනත්, නගර සභාවේ කුණු ට්‍රක්ටරේ එලවන එකා උනත් කරන්නේ, ජීවත් වෙන්න රස්සාවක්, එතනදි හැමොම සමානයි නේද, මේ මට හිතෙන විදිහ

    samajawadiyek. ohoma krama pawathinna ba ban bida watenawa:no:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පට්ට බොල.. තොපි ඩොකාලට කින්ඩි දාලා බඩ යන්න බෙහෙත් දෙයි එපාර..:lol:

    වැඩේ කියන්නෙ ඉන්ජිනේරුවො ලෙඩ වුණාම බෙහෙත් ගන්න යන්නෙත් ඩොකා ගාවට නොවෑ..:sorry:

    ela ela
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    පිස්සු පුසා;15755302 said:
    සමාජ වාදය කියන්නේ මොකකඩ මචන්:confused::confused::confused:

    sirawata :rolleyes: samajawadiyek unath me kawiya hoda nisa damme, munta itin hama ekema adayak thama :angry: