ඉංදීය චීන දේශසීමා යුද්ධයේ උච්චතම අවස්ථාවක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    උන් දෙගොල්ලෝ කෙලගෙන මාරාගත්තොත් නියමයි. කෑලි ටික ඉතුරු කරලා ඕනේ දෙයක් 😅
     
    • Love
    Reactions: krisco

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    එහෙනම් කඩු fight team එකක් එහෙම ඇති indian army එකේ 😄
     

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    උන් දෙගොල්ලෝ කෙලගෙන මාරාගත්තොත් නියමයි. කෑලි ටික ඉතුරු කරලා ඕනේ දෙයක් 😅
    Chian India war ekak awa nam 2025 di thawath maru ... India wate inna okkoma inne India ekka tharahin
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දීර්ග වශයෙන් වාද කරන්න පුලුවන් ටොපික් එකක්. බොහෝම කෙටියෙන් කියන්නම්.
    ඉන්දියන් හමුදාව බලගතු එකක්. තර්ක නැහැ. හැබැයි ඉන්දියන් හමුදාව බෝඩර් එකේ චන්ඩිකම් පෙන්නන්නේ පකිස්තානෙට පමණයි!
    උන්බල මේ බලපු කිසි විඩියො එකක් ඉන්දියාවෙ කිසිම චැනල් එකක පෙන්නන්නෙ නැහැ. චීන්නු පුකේ ඇරියක් ඔන්න ඔහේ කරපුදෙන් කියා නිකන් ඉඳී.
    හැබැයි බෝඩර් එකේ පකිස්තාන් කාරයෙක් ගැටුනොත්,පැය විසිහතරම බ්‍රේකින් නිවුස් පෙන්නයි!!
    ඉන්දියාව කිසි දිනෙක මොන ප්‍රස්ණ ආවත් චීනෙ එක්ක කිසිම ආකාරයක ගැටුමකට යන්නෙ නැහැ