ඉක්කයි මායි ගාලු යනවා.ඉක්ක තියල මං එනවා. උද&#3

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    ඉක්කයි මායි ගාලු යනවා.ඉක්ක තියල මං එනවා. උද&#3

    යාලුවනේ පොඩි උදව්වක් සහ උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන් :)

    මායි මගේ යාලුවෝ සෙට් එකයි ගාල්ලේ පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. යන්නේ පෝයට කලින් ඉරිදා, පෝය දවසේ තමා ආය එන්න හිතන් ඉන්නේ.
    ඉරිදා පාන්දර, කොළඹින්, කෝච්චියෙන් ගමන පටන් ගන්නවා. හික්කඩුවෙන් බැහලා කොරල්පර බලන්න තම හිතන් ඉන්නේ මුලින්ම :cool:


    ඊට පස්සේ කෙලින්ම ගාල්ල. එදා දවසේ බීච් එක පැත්තට ගිහින් පොඩි ෆන් එකක් ගන්න තමා හිතන් ඉන්නේ.

    ගාල්ල කිට්ටුව යන්න, නාන්න පුලුවන් තැනක් දන්නවද...

    රැට බාබෙක්‍යු එකකුත් දාන්න ඉන්නේ...බීච් එකේ බාබෙක්‍යු එකක් දැම්මට අවූලක් නැද්ද...:oo
    :

    ඔඅගොල්ලෝ දන්න ප්ලේස් එකක් තියෙයිද නවතින්න රෑට. ගාල්ල කිට්ටුව. සාමාන්‍යයෙන් හොද තැනක්...වැඩි ගාණකිත් නැතුව. සෙට් එකේ 7 ක් ඉන්නවා

    අනිත් දවසේ මඩොල් දූව්ට යන්නත් හිතන් ඉන්නේ...බෝට් රයිඩ් එකට කියක් වගේ යයිද මචන්ලා... ?

    හැමදාම ගාල්ලේ ගියාම ගාලු කොටුවට යනවමනේ. ඒ හැර වෙන යන්න හොද ප්ලේස් එලකිරි එකේ ගාල්ලේ යාලුවෝ දන්නවා ඇතිනේ...:cool:

    මට පොඩි උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නම්..එලකිරී... :)