ඉක්මණට_නාකි වෙන අය ඉන්නේ ලංකාවෙලු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉක්මණට_නාකි වෙන අය ඉන්නේ ලංකාවෙලු

    ලංකාවේ ජනතාව සීඝ්‍රයෙන් වයස්ගත වෙයි – නවතම දත්ත වාර්තා හෙළි කරයි

    ආසියානු කලාපය ගත් කළ ශීඝ‍්‍රයෙන් වයස්ගත වන පුද්ගලයින් ජීවත් වන්නේ ශ‍්‍රී ලංකාවේ බව අනාවරණ වී තිබෙනවා.

    මෙහිදී ඔහු පැවසුවේ “ආසියාවෙම ලංකාවේ ජනග්‍රහණය තමයි සීඝ්‍රයෙන්ම වයස්ගත වෙන්නේ. අවුරුදු 60 ට වැඩි ප්‍රතිශතය දැන් එන්න එන්නම වැඩි වෙනවා. ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයත් වැඩි වෙනවා.” යනුවෙනි.

    මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිහිටි ප‍්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිත අයවලුන් සඳහා වූ අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මේ බව පෙන්වා දෙනවා.

    මෙම දත්ත වාර්තා සමග සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක‍්‍රමවේදයේ ද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

    2050 වර්ෂය වනවිට ලෝකයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.5 ක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එය සමස්ත ජනගහනයෙන් සියයට 16ක්.

    nethnews
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සීඝ්‍රයෙන් වයස්ගත වෙනව කියන්නේ පෙත්තක් ගහලද ඉක්මනට නාකි වෙන්න :oo: නැත්තන් කාලය ඉක්මනට ගෙවෙනවද ලංකාවේ :oo:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සීඝ්‍රයෙන් වයස්ගත වෙනව කියන්නේ පෙත්තක් ගහලද ඉක්මනට නාකි වෙන්න :oo: නැත්තන් කාලය ඉක්මනට ගෙවෙනවද ලංකාවේ :oo:

    කාලයක් ලෝකේ සතුටින්ම ඉන්න රට උනා නේද..මම හිතන්නේ සතුට වැඩි කමට නාකි වෙනවා ඇති.:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන්ට කියන්න තියෙන්නෙ ඉතිං මහාචාර්ය චැලෙන්ජර් කියපු දේ තමා මාධ්‍යකාරයො :angry: :angry:
    ටයිටල් එක කියෙව්වාම හිතුවෙ වේගෙන් වයසට යනව කියල :angry: :angry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,781
    113
    39
    Galle
    සීඝ්‍රයෙන් වයස්ගත වෙනව කියන්නේ පෙත්තක් ගහලද ඉක්මනට නාකි වෙන්න :oo: නැත්තන් කාලය ඉක්මනට ගෙවෙනවද ලංකාවේ :oo:

    lamayi hadana eka aduwima --> rate tharuna pramaya adu wenawa

    hithapan couple ekak 1 lamayayi hadanne kiyala. kaalayak giyama rate tharuna paramparawata wada wayasa aya wadi wenawa
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සීඝ්‍රයෙන් වයස්ගත වෙනව කියන්නේ පෙත්තක් ගහලද ඉක්මනට නාකි වෙන්න :oo: නැත්තන් කාලය ඉක්මනට ගෙවෙනවද ලංකාවේ :oo:

    නෑ බං හරියට භාෂාව යොදාගෙන නැහැ. අවුරැදු 60ට වැඩිය ජීවත්වෙන අය ප්‍රතිශතයක් ලෙස ගත්තම වයස්ගත අයගේ වර්ධනය විමක් තමයි ඔය කියන්නේ. වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්වය හොදයි අඩුවයසින් මැරෙන අය අඩුයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කාලයක් ලෝකේ සතුටින්ම ඉන්න රට උනා නේද..මම හිතන්නේ සතුට වැඩි කමට නාකි වෙනවා ඇති.:rofl:

    සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට :eek: මේ අපේ ලංකාව :eek: වෙන්න බෑ :no:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට :eek: මේ අපේ ලංකාව :eek: වෙන්න බෑ :no:

    ඇයි බන් යුද්දේ ඉවරවුන කාලේ එහෙම කතාවක් ගියේ..මොකක්ද සමීක්ෂණයක් කරලා හොයා ගත්තා කියලා..:oo:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    අපිට ආණ්ඩුවෙන් නොමිලේ fun දෙන නිසා වෙන්න ඇති අපි ඉකමනට නාකි වෙන්න ..හිනා වෙලාම
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මුන්ට කියන්න තියෙන්නෙ ඉතිං මහාචාර්ය චැලෙන්ජර් කියපු දේ තමා මාධ්‍යකාරයො :angry: :angry:
    ටයිටල් එක කියෙව්වාම හිතුවෙ වේගෙන් වයසට යනව කියල :angry: :angry:

    ඔන්න බලපන් දැන් මේකේ ඉන්න උන් මහාචාර්ය චැලෙන්ජර් කියන්නේ කවුද කියල හොයාගන්න වෙනම thread 1ක් පටන් ගන්නවා :rofl::P:P:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න බලපන් දැන් මේකේ ඉන්න උන් මහාචාර්ය චැලෙන්ජර් කියන්නේ කවුද කියල හොයාගන්න වෙනම thread 1ක් පටන් ගන්නවා :rofl::P:P:P:P

    :rolleyes: :rolleyes:
     
    ලංකාවේ ජනතාව සීඝ්‍රයෙන් වයස්ගත වෙයි – නවතම දත්ත වාර්තා හෙළි කරයි

    ආසියානු කලාපය ගත් කළ ශීඝ‍්‍රයෙන් වයස්ගත වන පුද්ගලයින් ජීවත් වන්නේ ශ‍්‍රී ලංකාවේ බව අනාවරණ වී තිබෙනවා.

    මෙහිදී ඔහු පැවසුවේ “ආසියාවෙම ලංකාවේ ජනග්‍රහණය තමයි සීඝ්‍රයෙන්ම වයස්ගත වෙන්නේ. අවුරුදු 60 ට වැඩි ප්‍රතිශතය දැන් එන්න එන්නම වැඩි වෙනවා. ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයත් වැඩි වෙනවා.” යනුවෙනි.

    මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිහිටි ප‍්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිත අයවලුන් සඳහා වූ අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මේ බව පෙන්වා දෙනවා.

    මෙම දත්ත වාර්තා සමග සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක‍්‍රමවේදයේ ද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

    2050 වර්ෂය වනවිට ලෝකයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.5 ක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එය සමස්ත ජනගහනයෙන් සියයට 16ක්.

    nethnews
    බලන්න රතු මිරිසේ බලය, රතු මිරිස් නොකන කාලේ අවුරුදු 100දිත් තරුණයි සිංහලු.