ඉක්මනටම දියුනුවෙන්න ඕන

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මගෙ කෙල්ලට තාත්තා ස්පෝට් කාර් එකක් අරන්දීලා බන්. මට ෆෝන් එකක්වත් නෑ. මෙහෙම ඉදල බැ මස පහෙන් වගේ මොකක්හරි ගේමක් දීලා දියුනුවෙන්න ඕන
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මගෙ කෙල්ලට තාත්තා ස්පෝට් කාර් එකක් අරන්දීලා බන්. මට ෆෝන් එකක්වත් නෑ. මෙහෙම ඉදල බැ මස පහෙන් වගේ මොකක්හරි ගේමක් දීලා දියුනුවෙන්න ඕන
    ooka athaarapan pons! nettm ubt lide paninnai wenne
     
    • Like
    Reactions: Galvatron

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    මගෙ කෙල්ලට තාත්තා ස්පෝට් කාර් එකක් අරන්දීලා බන්. මට ෆෝන් එකක්වත් නෑ. මෙහෙම ඉදල බැ මස පහෙන් වගේ මොකක්හරි ගේමක් දීලා දියුනුවෙන්න ඕන
    LOL marila athme maru karaganin ponnayo. Wena account ekak hadala umba diyunu una kiyala hitala thread daapan. Umbata hariyanne echarama tama.

    Sada fail, fail ponnaya 🤭 🤭
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කෙල්ලව කිඩ් නැප් කරලා , කෙල්ලගෙ තාතගෙන් ලොකු ගානක් ඉල්ලපන්.
    හ්ම්ම්
    කෙල්ලගෙන් කියක් හරි ඉල්ලගෙන බිස්නස් එකක් පටන් ගනින්කෝ.
    එහෙම හිගන්ට බෑ බන්. කෙල්ලත් ඉතින් සල්ලි ඔන උනම ගෙදරින්නෙ ඉල්ලගන්නෙ. එයාගෙ අතින් ඕනනම් ලක්ශ දහයක් වගෙ ඉල්ලගන්න පුලුවන්වෙයි. ඒගානට මොන බිස්නස්ද දැන්
    අව්රුද්දෙන් දියුණු වෙන්න පුළුවන්, කෙල්ලව බඩ කරපන්.
    එතකොට මගෙ ආත්ම ගවුරවයට මොකද වෙන්නෙ. නැද්ද මාමගෙන් මැරෙනකන්ම කුනුහරප අහගෙන ඉන්නවෙයි
    ooka athaarapan pons! nettm ubt lide paninnai wenne
    ඒ මොක්ඩහ්?
    ඩිප්රේෂන් පෙති බොන නිසා පොරට නගින්නේ නැතිලු
    නගිනවා හුත්තො බඩුයන්නෙ නෑ කියලා කීවෙ ඉස්සර. දැන් බඩුත් යනවා
    කුඩු :dull:
    ඕකනම් සිරාකතාව , ඒත් අකාලෙ මැරෙන්න වෙනවනෙ. නාකොටික් එකේ වගේ වැඩ කරනම් ඔය ගේම ගහන්න තිබුනා
    ඊලග ආත්මෙ අතපය හතරත් නැතිව ඉපදෙන්න වෙන්නෙ
    OnmaxDT ekata salli dahan,
    GTR ekak gennna puluwan umbata 😁
    ජොකත් නැතිවෙන සීන් එකක්
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    උඹේ වයස කීයද? අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ සැරේ O/L කරන. පොරත් උඹ වගේ හීන මාන වල ජිවත් වෙන්නේ.පේපරේ ලීක් වෙයි කියලා හිතනවා/ සල්ලි කාර කෙල්ලෙක් ඇවිත් ඌත් එක්ක යාලු වෙයි කියලා හිතනවා/ ටිකට් එකක් ඇදෙයි කියලා හිතනවා. උබට ඩිප්‍රේෂන් තමා 100%ක්.
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    කෙල්ලට උබේ ඇත්ත ආර්ථික තත්වේ කියලා නැත්තන් ඒක කියපන් මුලින්ම. ඇත්ත තත්වේ කියලා නම් තියෙන්නේ, කෙල්ල ගෙ උදවුවක් අරන් හොඳ business වැඩකට අත ගහන්.

    මන් දන්න කොල්ලෙක් හිටියා, ඌත‍් ඔය වගේම සල්ලි කාර කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියේ. හැබැයි ඌ දුප්පත් කියලා කෙල්ලට ඒක අවුලක් උනේ නැහැ. පස්සේ කෙල්ල යි මූයි එකතු වෙලා කෑම කඩයක් දැම්මේ මුලින්ම.. කෙල්ලගේ සල්ලි වලින් තමා පටන් අරන් තියෙන්නෙත්. ඒ පටන් ගත්තු තැනින් උන් දියුණු උනා සෑහෙන්න.

    එකම දේ තමා උඹ ඔය මාස 5 කින් වගේ දියුණු වෙන්න ඕනි කියන හීන මානයෙන් අයින් වෙයන්. මහන්සි වෙලා වැඩ කරපන්.
     
    • Like
    Reactions: Galvatron and wca

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උඹේ වයස කීයද? අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ සැරේ O/L කරන. පොරත් උඹ වගේ හීන මාන වල ජිවත් වෙන්නේ.පේපරේ ලීක් වෙයි කියලා හිතනවා/ සල්ලි කාර කෙල්ලෙක් ඇවිත් ඌත් එක්ක යාලු වෙයි කියලා හිතනවා/ ටිකට් එකක් ඇදෙයි කියලා හිතනවා. උබට ඩිප්‍රේෂන් තමා 100%ක්.
    ඈහ්
    ඉතින් මට කෙල්ලෙක් ඉන්නවානෙ.
    අනික උබ හීනමානෙ කියන වචනෙ තේරුම හොයාගෙන වරෙන් පාවිච්චි කරන්න කලින්

    කෙල්ලට උබේ ඇත්ත ආර්ථික තත්වේ කියලා නැත්තන් ඒක කියපන් මුලින්ම. ඇත්ත තත්වේ කියලා නම් තියෙන්නේ, කෙල්ල ගෙ උදවුවක් අරන් හොඳ business වැඩකට අත ගහන්.

    මන් දන්න කොල්ලෙක් හිටියා, ඌත‍් ඔය වගේම සල්ලි කාර කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියේ. හැබැයි ඌ දුප්පත් කියලා කෙල්ලට ඒක අවුලක් උනේ නැහැ. පස්සේ කෙල්ල යි මූයි එකතු වෙලා කෑම කඩයක් දැම්මේ මුලින්ම.. කෙල්ලගේ සල්ලි වලින් තමා පටන් අරන් තියෙන්නෙත්. ඒ පටන් ගත්තු තැනින් උන් දියුණු උනා සෑහෙන්න.

    එකම දේ තමා උඹ ඔය මාස 5 කින් වගේ දියුණු වෙන්න ඕනි කියන හීන මානයෙන් අයින් වෙයන්. මහන්සි වෙලා වැඩ කරපන්.
    එයා මන් ගැන හැමදේම දන්නවා. අනික මන් කැමති නෑ ඔයවගේ දෙකයිපනහෙ කෑම කඩවලට.
    ------ Post added on Apr 6, 2023 at 8:54 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    එයා මන් ගැන හැමදේම දන්නවා. අනික මන් කැමති නෑ ඔයවගේ දෙකයිපනහෙ කෑම කඩවලට.
    එහෙනම් ඉතින් හැම දාම ඉක්මනට දියුණු වෙන ක්‍රම ගැන අහ අහා ඉදපන්.
     
    • Like
    Reactions: FenixBird123

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    එයා මන් ගැන හැමදේම දන්නවා. අනික මන් කැමති නෑ ඔයවගේ දෙකයිපනහෙ කෑම කඩවලට.
    ------ Post added on Apr 6, 2023 at 8:54 PM
    පොඩි දෙයකින් පටන් ගත්ත මිනිස්සු තමා බං අද ලොකු තැන් වල ඉන්නේ. අවුලක් නැහැ උඹ මාස 5 න් දියුණු වෙලා අපිටත් කියහං කෝ මොනාද කෙරුවේ කියලා දියුණු වෙන්න.
     
    • Love
    Reactions: Galvatron