


















උබ අත් දෙක දෙපැත්තට විහිදල වම් අතේ මදගිල්ලෙ කෙරවලේ ඉදල දකුණු අතේ මදගිල්ලෙ කෙරවලට දිග මැන් නහම.. ඒ දිග උබේ උසට සමානයි කියල දන්නවද..![]()






mamath kotai ban..5 5"
mama bus eke yaddith kellek dakkama mulinma balanne ekege usa..hehe
matath oya prashne tiyanawa..
thawa ekak mage wayase hatiyata wayasa penne na podi eka wage
ekath eka aulak thama..
owa ganan ganna epa mama danata kali 3k kela..
1k mata wada wadimal ekak..
owath prashnada ban?

ඒ කෙල්ල ආදරේ උබේ උසටද බං ?







mamath kotai ban..5 5"
mama bus eke yaddith kellek dakkama mulinma balanne ekege usa..hehe
matath oya prashne tiyanawa..
thawa ekak mage wayase hatiyata wayasa penne na podi eka wage
ekath eka aulak thama..
owa ganan ganna epa mama danata kali 3k kela..
1k mata wada wadimal ekak..
owath prashnada ban?









Usa yanna ikmanata.... There are no short cuts for the success mate... Belle lanuwak badagena baalke elliyan.. Ethakota usa yaaviii.........

ඒ කෙල්ල ආදරේ උබේ උසටද බං ?
එළකිරි කොල්ලෙක්;13928230 said:Bar exercises වලින් හරියනව ද බං.උස යන්න නම් Gymming වල දි වෙනම Exercise එකක් තියෙනවා.Bar Exercises වලින් මම හිතන විදියට වැඩිපුර exercise එකක් වෙන්නෙ Shoulder muscles and arms වලට.මම කියන එකෙනුත් වැඩිපුර උස යාමක් සිද්ද වෙන්නෙ නෑ(Abt 2 or 3 cm).පොඩ්ඩක් Instructor කෙනෙක් ගෙන අහපං.මටත් අපේ ජිම් එකේ අයියා කිව්වෙ
Bt පුළුවන් තරම් හොඳට කාපං(Vegetables,Curd etc).Food Habits වල හැටියට Genetic border එක(Height boundry) පන්නන්න පුළුවන්.bcs සමහරවිට මොකද ඔය උස පරම්පරාවටම ආවේණික වෙන්න පුලුවන්.
උබ අත් දෙක දෙපැත්තට විහිදල වම් අතේ මදගිල්ලෙ කෙරවලේ ඉදල දකුණු අතේ මදගිල්ලෙ කෙරවලට දිග මැන් නහම.. ඒ දිග උබේ උසට සමානයි කියල දන්නවද..![]()
උබ නේද කෙල්ල යාලු කරගන්න විදිය අහල ත්‍රේඩ් එකක් දාල තිබ්බෙ?
දැන් මොකෝ කියන්නෙ ? උබ උස මදිලුද? තව ටික දවසක් බලපන් උස ප්‍රශ්නයක් නෑ,
කලින් ඔයිට වඩා ලොකු දේවල් නෙ කියල තිබුනෙ උබේ කෙල්ල![]()
හොද පුතා;13928494 said:පිස්සුද බන් ඒකිට බම්බු ගහගන්න කියලා වෙන එකක් හොයාගනින් ඒකි උබට ඇත්තට ආදරේ නම් උස කලු සුදු මහත කෙට්ටු වැඩක් නැහැ ඒකි ආදරේ කරයි


chinese needle therapy tikak hoyala balapan .. wade sure ... bt best result walata 30 yrs walata wada adu wenna onalu...
අනේ මන්ද බන් ලංකාවේද අපි ඉන්නේ ?
එකෙක් කලින් අහල තිබ්බ කෙල්ල කැමති වෙන්නේ ඒකිව අඩෙව්වොත් විතරය් කියලා එකට උපදෙස් ඉල්ලලා තිබුන..
සමහරු කියල තිබ්බ ඇහැට ඇගිල්ලෙන් ඇනපන් කියල
දැන් තව එකෙක්ට උස මදි සීන් එකක්
මාත් 5.5 බන් කොට කෙල්ලෙක් හොයාගනින්කෝ
බාර් ගැහුවට උස යන්නේ නෑ අත් දෙක නම් හැදෙනවා
bicycle පැදපන් ...
කෙල්ලගේ උස කීයද?
![]()
hee heee![]()
ubata podi kellek hari kamathi wei... eeth mata mkekwat kamati naa
mn 5.6i...
kella 5.8i..
thawa inches 3k usa giyaama athi.....mata