ඉක්මනට එන්න

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

මචන් කට්ටිය ඉක්මන්ට කියනවාඩහ් මේ සාතා මොකාද කියලා ටිකක් දිගයි කොල පාටයි ඇදි ඇදි යන්නේ ඔලුවක් පෙන්න නැහැ



0ca258083a732e8240abeac54e6f27d28438e77f1ead1848.jpg
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අනේ බන් උදව් කරන්න මට බයයි මෑකරල් වල්ට පණ තියෙනවා ද බන්
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අනේ බන් උදව් කරන්න මට බයයි මෑකරල් වල්ට පණ තියෙනවා ද බන්
    මැ කරලක් නෙමේ නම් නෙලපන් පොල්ලක් අරන් ඉට පස්සෙ පේරාදෙනිය ට අරන් ගිහින් අහපන් මොකද කියලා:oo::oo:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අන්න ඒකයි අපි මහින්ද අගමැති කරමු කියන්නේ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බොරු කියන් නැතුව හිටු.. ඔය මෑ කරලක්නේ :lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මට නම් පේන්නෙ මෑ කරලක් විතරයි.වීඩියෝ එකක් දාපන් බලන්න තත්පර 20ක හරි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෙන්නේ නම් මෑ කරලක් වගේ තමා .පන තියෙනවනම් අල්ලගනින් හොදගානක් හොයන්න පුළුවන් පත්තරේට දාල ..අඩුම ගානේ උබේ මුනත්තහඩුව වත් පත්තරේට දාගන්න බැරියැ.. :lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක ඇස් කනව :angry: :angry:
    තොගෙ ඇහැට පනියි ෆොටෝ ගහන්න ගිහිං :angry: :angry:
    පැනල තොගෙ එක ඇහැක බෝලෙ කාගෙන ඒ හිල දිගේම ගිහිං අනික් ඇහැ ඇතුලෙන් කාගෙන එලියට මතුවෙන්නෙ :angry: :angry:
    කෑවට පස්සෙ තොගෙ ඇස් දෙක තනිකර හිල් දෙකක් :angry: :angry:
    ඒ හිල් දෙක ඇතුලෙන් ගිහිං ඌ ඇඟ ඇතුලෙ බිත්තර දානව :angry: :angry:
    බිත්තර දාපුවාම පැටව් හැදෙන්නෙ තොගෙ ඇඟ ඇතුලෙ කෑලි කාල :angry: :angry:
    තෝ බිම වැටිල දඟලල දඟලල විඳෝල මැරිල යන්නෙ :angry: :angry:
    අන්තිම වෙද්දි කෑගහනගන්නවත් බැරුව යනව පැටව් උගුරු දණ්ඩ කාගෙන තොගෙ නහයින් කටින් මතුවෙන්නෙ :angry: :angry: