ඉක්මනට කෙට්ටු වෙන්ඩ හොද බෙහෙතක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉක්මනට කෙට්ටු වෙන්ඩ හොද බෙහෙතක්

    මම gym යනවා එත් බඩ තිබ්බ ගාන මයි.
    මේක අඩු කරන්ඩ පිටි ජාති හරි මොනවා හරි තියෙනවද?
    අතුරු අභාධ නැති :)
    Green tea නම් බොනවා එත් වෙනසක් නෑ

    ස්තුති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බඩ නං එනවා බන් මොකක් කරත් වයස යද්දී. මාත් ඉරට්ට වගේ හිටියේ එත් පුංචි බඩක් ඇවිල්ල්ල දන්නෙත් නෑ. :D
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,453
    113
    Panadura
    අපි ව්‍යායාම කරන්න පටන් අරන් මිනිත්තු 40කට පස්සේ තමයි ''Fat Burn'' වෙන්න පටන් ගන්නේ. මිනිත්තු 30ක් වගේ අනම් මනන් කරලා ඊටපස්සේ ට්‍රෙඩ්මිල් එකේ මිනිත්තු 45ක් දුවලා පැයක් වත් ABS වලට ව්‍යායාම කරන්න. මාසෙන් බඩ බහිනවා.

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba kettuwatane hitiye giya awurudde :p mata mathaka ne ube mahathak

    කෙට්ටුවට හිටියේ. දැන් බඩ එනවා

    බඩ නං එනවා බන් මොකක් කරත් වයස යද්දී. මාත් ඉරට්ට වගේ හිටියේ එත් පුංචි බඩක් ඇවිල්ල්ල දන්නෙත් නෑ. :D

    හරියට exercise කරද්දී එන්නේ නෑ. කෙටු වෙලා ඉද්දි හරි සැහැල්ලුයි.

    අපි ව්‍යායාම කරන්න පටන් අරන් මිනිත්තු 40කට පස්සේ තමයි ''Fat Burn'' වෙන්න පටන් ගන්නේ. මිනිත්තු 30ක් වගේ අනම් මනන් කරලා ඊටපස්සේ ට්‍රෙඩ්මිල් එකේ මිනිත්තු 45ක් දුවලා පැයක් වත් ABS වලට ව්‍යායාම කරන්න. මාසෙන් බඩ බහිනවා.

    මම ගියපු ගමන් ට්‍රෙඩ්මිල් කරලා පස්සේ තමා අනම් මනම් කරන්නේ.
    හැබැයි මම ට්‍රෙඩ්මිල් 4.2 speed දාල විනාඩි විස්සම දුවනවා නවත්තන්නේ නෑ.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    හැමදාම දුවපන්. මන් ඉස්සර වැඩකරපු තැන පොරක් හිටියා හෙන ලොකු බඩක් තිබුනා. පොර මාස 6 බැස්සුවා හැමදාම දුවලා