ඉක්මනට බූට් කරන්නට Splashtop OS
යාලුවනේ අපි ඔක්කොම ආසයිනේ අපේ computer එක ඉක්මනට boot වෙනවට..
මෙන්න මන් ඔයාලට තෑග්ගක් දෙනවා..මෙකෙන් ඔයාලට ඔයාලගේ වින්ඩොස් එක ලෝඩ් වෙනකොටම නෙට් යන්න,සින්දු අහන්න,ෆිල්ම් බලන්න පුලුවන්..

මෙක Linux-based platform එකක් පාවිච්චි කරල තමා හදලා තියෙන්නේ..
මෙක මුලින්ම තිබුනේ laptops,net-books වලට..දැන් මෙක pc use කරන්නත් පුලුවනි..
ඔන්න පින්තුර ටිකක් තියනවා බලන්නකෝ..
වැඩි විස්තර ඔනේනම් පහල ලින්ක් එකෙන් යන්න..
http://susithaeng.blogspot.com/2011/01/splashtop-os-instant-on-addon-for-your.html
කෙලින්ම බාගන්න මේ ලින්ක් එකෙන් යන්න..
http://www.splashtop.com/os#overview
youtube විඩියෝ බල්න්න මෙතනින් යන්න..
http://www.youtube.com/watch?v=ZEtNtr-Ybc8&feature=player_embedded
http://www.youtube.com/watch?v=rEpSxGt0Cf8&feature=player_embedded
ස්තුති කරන්න අමතක කරන්න එපා..

මෙකේ මොනවහරි problems තියනවනම් මෙකෙ දාන්න හොදේ..ඒක අනිත් අයටත් උපකාර වෙවිනේ..